බුලත් විට කන එඋන් ඉන්නවද
මම මාවා, සිගරට් , නවත්තල බුලත් විට පාරක් කන්න ගත්ත බන් ,, දැන් එක නවතන්නත් බෑ කියහන්කෝ

බුලත් විට කන එඋන් නවතපු එවුන් ඉන්නවා නම් කියපන් කෝ නවත්ත ගන්න විදිහක් මේක , මම කන කන පාරට දත් මදිනවත් එක්ක බන් 
එකත් හොද නැතුව ඇති නේද ? 