බුලත් විට කන එඋන් ඉන්නවද

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    බුලත් විට කන එඋන් ඉන්නවද

    මම මාවා, සිගරට් , නවත්තල බුලත් විට පාරක් කන්න ගත්ත බන් ,, දැන් එක නවතන්නත් බෑ කියහන්කෝ :shocked::shocked::shocked: බුලත් විට කන එඋන් නවතපු එවුන් ඉන්නවා නම් කියපන් කෝ නවත්ත ගන්න විදිහක් මේක , මම කන කන පාරට දත් මදිනවත් එක්ක බන් :):) එකත් හොද නැතුව ඇති නේද ? :oo::oo::oo:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මම මාවා, සිගරට් , නවත්තල බුලත් විට පාරක් කන්න ගත්ත බන් ,, දැන් එක නවතන්නත් බෑ කියහන්කෝ :shocked::shocked::shocked: බුලත් විට කන එඋන් නවතපු එවුන් ඉන්නවා නම් කියපන් කෝ නවත්ත ගන්න විදිහක් මේක , මම කන කන පාරට දත් මදිනවත් එක්ක බන් :):) එකත් හොද නැතුව ඇති නේද ? :oo::oo::oo:

    ඕක මාර විදිහට ඇඩික්ට් බං.. දත් සෙට් එකයි උගුරයි සවුත්තු වෙනවා,මමත් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ..
     
    indikaltc

    Member
    Jan 23, 2011
    81
    4
    0
    නවත්ත ගන්න නවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්නනවත්ත ගන්න
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම මාවා, සිගරට් , නවත්තල බුලත් විට පාරක් කන්න ගත්ත බන් ,, දැන් එක නවතන්නත් බෑ කියහන්කෝ :shocked::shocked::shocked: බුලත් විට කන එඋන් නවතපු එවුන් ඉන්නවා නම් කියපන් කෝ නවත්ත ගන්න විදිහක් මේක , මම කන කන පාරට දත් මදිනවත් එක්ක බන් :):) එකත් හොද නැතුව ඇති නේද ? :oo::oo::oo:

    මාව කිව්වෙ මොනාද බන්:confused:
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Youtube eke oral cancer gena videos tikak balapa ... effect wechchi aya gena... ethakota hari yai... ubata kiyanna oooka mala jaraawak... adictive... mamath kanawa... eth... nawata ganna oni ada hetama
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    බුලත්, හුනු හා දුන්කොලවලින් Cancer හැදෙනවා. කොහොම හරි නවත්ත ගන්න
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    තවත් නම් දුර යන්න දෙන්න එපා නවතගනින්, මමත් ඕකට හොදට ඇබ්බැහි වෙලා හිටියේ අවුරුදු 10 ක් විතර කන්න ඇති :(:(

    සමහර දවස් වලට 10 වතාවකට වඩා කනවා :growl:

    ජනවාරි 1 දා කන එක නැවැත්තුවා අද වෙනකන් කටේ තිබ්බේ නැහැ :):)

    හැබැයි මචන් 15 වතාවක් විතර හීනෙන් කනවා පෙනුනා කියහන්කෝ :growl: