බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් කියන්නේ ගැහුවේ නෑ ලිස්සලා වැටුනා කියලා.
    :lol::lol:
    සතෙක් කවදාවත් ඌව බලාගන්න මිනිහට කෙලවන්නේ නෑ බන්.
    මිනිස්සුන්ට වඩා සත්තු විස්වාස කරන්න පුලුවන් , සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා මිනිස්සුන්ට වඩා.
    විශේශයෙන් පන්සලක ඉන්න අලි , ඇත්තු කියන්නේ මාර විදියට හික්මීමක් තියන සත්තු.

    පිස්සු කතා කියන්න එපා බං... අලින්ගේ මඳ කිපෙන කාලෙට ඕවා අදාල වෙන්නේ නෑ... ඇත්ත කතාව තමයි හාමුදරුවන්ට ඇතා ගැහුවා කියන එක... පේන්න නැද්ද ඇත්ගොව්ව කියන කතාව... ඌට බොරු කියල ලැබෙන ලබ්බක් තියෙනවද..? ඌ දැක්කේ දේ කිව්වා...
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    හාමුදුරුවෝ මහන උනාට ඇතා මහන වෙලා නැනේ. තිරිසන් සත්තු එක්ක සෙල්ලම් නරකයි කියන්නේ ඔන්න ඕකටයි

    නිවන් සුවම ලැබෙන්න ඕනේ
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මට පේන්නෙ සිද්ධිය යට ගහන්න හදනවද කොහෙද නැත්තං NGO කාරයො ඕක අල්ලං පෙරහැරවලුත් තහනම් කරන්න මොනා හරි කරයි කියල :yes:

    ngo karayanta ova penne na. aliya gay nam vitarak kaghai. :lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ngo karayanta ova penne na. aliya gay nam vitarak kaghai. :lol::lol:

    PETA ගැන අහලා නැද්ද?

    images
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මට පේන්නෙ සිද්ධිය යට ගහන්න හදනවද කොහෙද නැත්තං NGO කාරයො ඕක අල්ලං පෙරහැරවලුත් තහනම් කරන්න මොනා හරි කරයි කියල :yes:

    මටත් පේන්නේ යට ගහන්න හදන සීන් එකක්. වැටිලා මැරෙන්න තරං වයසක කෙනෙක් නෙවෙයි නෙ. ඉල ඇට කැඩෙන්න හේතුවක් නැනේ වැටිලා.
    පන්සල් වල අලි තියාගන්න එකට ඕක බාල්දියක් වෙයි කියලා හිතන්න ඇති. දැන් අායි ඒ topic එක උඩ එයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මටත් පේන්නේ යට ගහන්න හදන සීන් එකක්. වැටිලා මැරෙන්න තරං වයසක කෙනෙක් නෙවෙයි නෙ. ඉල ඇට කැඩෙන්න හේතුවක් නැනේ වැටිලා.
    පන්සල් වල අලි තියාගන්න එකට ඕක බාල්දියක් වෙයි කියලා හිතන්න ඇති. දැන් අායි ඒ topic එක උඩ එයි.

    emIgeBF.png
     
    coinmama

    Member
    Jan 17, 2018
    160
    4
    0
    අලීන්ට කොහොමත් මොලේ හරිනෑහෑ මේ දවස් වල..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් පේන්නේ යට ගහන්න හදන සීන් එකක්. වැටිලා මැරෙන්න තරං වයසක කෙනෙක් නෙවෙයි නෙ. ඉල ඇට කැඩෙන්න හේතුවක් නැනේ වැටිලා.
    පන්සල් වල අලි තියාගන්න එකට ඕක බාල්දියක් වෙයි කියලා හිතන්න ඇති. දැන් අායි ඒ topic එක උඩ එයි.

    :yes::yes:

    කොහොමත් අපේ පන්සල්වල අලි ඇත්තු පෙරහැරවල් වලට ගන්න රැල්ලක් තියෙනවා.ඇතෙක් බැරි නම් අලියෙක්.ඒත් බැරිනම් අලි පැටියෙක්.
    නුවර පෙරහැර සහ කැළණි පෙරහැරට විතරක් අලි ඇතුන් ගෙනියන්න අවසර දුන්නනම් හොඳටම ඇති.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඇතා ගහලා නෙවෙයි බන්.
    ඇතා ටිකක් කලබල වෙලා.
    ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
    ඇතා ගහපු මගුලක් නෑ.
    හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
    ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
    හාමුදුරුවෝත් එහෙමයි.

    LOL, pake talk nodi video eka balapn. Mun hadanne aliya gen wraddak une na kiyala pennana.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අලින්ගේ පාඩුවේ අලින්ට කැලෑවේ ඉන්න දුන්නනම් ඉවරයි.කෙහෙම්මල් සංස්කෘතිය. සමහර වෙලාවට උන්ට පොඩි පොඩි කෑම දුන්නම මල පනිනවා.මිට කලිනුත් වැඩ අරගෙන ආවට පස්සේ කෙහෙල් ඇවරියක් දීල අලියා ගහල හාමුදුරුනමක් අපවත් වුනා වගේ මතකයි.කොහොම වුනත් ට්‍රිප් ගියාම මග දිගේ ඉන්න අලි ඇත්තුන්ට ශෝක් ඇතා කිය කිය කෑම දෙන්න සෙට් වෙන අයට මේවා හොඳ පාඩම්.
    ස්වාමින්වහන්සේට නිවන්සුව ලැබේවා.:(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    හාමුදුරුවෝ surgery එකක් කරලා ඊට පස්සේ heart attack එකක් ආවා කියලා තමයි ආරංචි....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇතා ගහලා නෙවෙයි බන්.
    ඇතා ටිකක් කලබල වෙලා.
    ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
    ඇතා ගහපු මගුලක් නෑ.
    හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
    ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
    හාමුදුරුවෝත් එහෙමයි
    .

    :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලින්ට පුක දෙනවට අපෙ උන්ට හොද වැඩේ....
    අලි පයිය ලොකු නිසා අපේ උන්ට හරියට වටිනව...