දැන් කියන්නේ ගැහුවේ නෑ ලිස්සලා වැටුනා කියලා.
සතෙක් කවදාවත් ඌව බලාගන්න මිනිහට කෙලවන්නේ නෑ බන්.
මිනිස්සුන්ට වඩා සත්තු විස්වාස කරන්න පුලුවන් , සත්තුන්ට කෙලෙහි ගුණ තියනවා මිනිස්සුන්ට වඩා.
විශේශයෙන් පන්සලක ඉන්න අලි , ඇත්තු කියන්නේ මාර විදියට හික්මීමක් තියන සත්තු.
පිස්සු කතා කියන්න එපා බං... අලින්ගේ මඳ කිපෙන කාලෙට ඕවා අදාල වෙන්නේ නෑ... ඇත්ත කතාව තමයි හාමුදරුවන්ට ඇතා ගැහුවා කියන එක... පේන්න නැද්ද ඇත්ගොව්ව කියන කතාව... ඌට බොරු කියල ලැබෙන ලබ්බක් තියෙනවද..? ඌ දැක්කේ දේ කිව්වා...



