බෙහෙතක් ගැන උදව්වක්.

Dec 13, 2017
60
1
0
බෙහෙතක් ගැන උදව්වක්.

සහෝලා මට Tention එක වැඩි උනාම පාලනය කරගන්න බැරි ප්‍රශ්නයක් තියේ. එපාර ඊයෙ ඩොක්ටර් අජිත් ජයසේකර alprazolam කියල බෙහෙතක් දුන්නා. මම බෙහෙත් අරන් එද්දි එතන ඉදපු කොල්ලා මාත් එක්ක ප්‍රශ්නෙ ගැන කතා කරලා බෙහෙත් තුන්ඩුව බැලුවා. අපො මල්ලි ඕකට බඩු යන එක නතර වෙනවා කිව්වා. රෑ එහෙම අවුලක් තිබ්බෙ නෑ. ඒත් දැන් බලද්දි කතාව ඇත්ත. ⁣මේ තත්වය දිගටම තියෙවිද. තාවකාලිකද. බෙහෙත් නවත්තන්නද? විසදුමක් කියන්න. මට ලබන මාසෙ ප්‍රුක්ටිකල් එක්සැම් වගයක් තියේ. මගේ මානසික ප්‍රශ්නය එක්ක එ්කට ⁣ෆේස් කරන්න අමාරුයි.

2018_8_5_10h1m26s.jpg

Last edited:

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    Macho Program Ekakata Yanna Beth Bonna epa :angry::angry:

    Meditation Ekakata yanna 7 days 10 days Program thiyanawa :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    alprozolam කියන්නේ කොහොමත් දිගටම පාවිච්චි කරන්න හොද බෙහෙතක් නෙමෙයි.. උපරිම සුමානයක් පාවිච්චි කරපන්...
     
    Dec 13, 2017
    60
    1
    0
    alprozolam කියන්නේ කොහොමත් දිගටම පාවිච්චි කරන්න හොද බෙහෙතක් නෙමෙයි.. උපරිම සුමානයක් පාවිච්චි කරපන්...

    මොකක්ද වෙන්නෙ මචෝ එකෙන්. මට කැමති නම් දෙක ගානෙ බොන්නත් කිව්වනේ. මං එකයි බිව්වෙ. අර කේස් එක දිගටම තියෙයිද? :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගියා හොස්පිට්ල් එකේ තිබ්බ වගයකට. හරි ගියේ නෑ. :(

    Ewa Hariyanne na Buns Hospital eke ewa wadak na :angry::angry:

    10 days

    5days program thiyanawa

    Counceling yanna thawa :D:D Oya beth bonna epa bun

    Bua Colombo da Inne ? eheth Program Thiyanawa
     
    මං ගාල්ලෙ. ගාල්ලෙ තියෙනවද එහෙම තැන්. මට අවුල් ගොඩක් තියේ. අන්තිමේ පාලනය කරගන්න අමාරුයි. මැරෙන්න හිතෙනවා. ගමෙ කට්ටිය වතාවක් වතාවක් ඇදගෙන ආවා කෝච්චියට පනින්න ගිහින්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මං ගාල්ලෙ. ගාල්ලෙ තියෙනවද එහෙම තැන්. මට අවුල් ගොඩක් තියේ. අන්තිමේ පාලනය කරගන්න අමාරුයි. මැරෙන්න හිතෙනවා. ගමෙ කට්ටිය වතාවක් වතාවක් ඇදගෙන ආවා කෝච්චියට පනින්න ගිහින්.

    Gall indan Yanna Puluwan ne oyata withrak neme Katath Ba Bhawana Karanna Eka para :P:P

    Ehema Thankin karanne purudu Karana Eka One nathi De Hithana eka thamantama Planaya Karaganna Puluwan :rolleyes::rolleyes:

    Isella Counselling Yanna :yes::yes: Program Ekak nam Avisawelle Thiyanawa

    Ehthana Indala Karanna One 10 days 13 Patanganne

    :cool::cool:
     
    මට ප්‍රැක්ටිකල් එක්සැම් එකක් තියේ ලගදි. ඒකනේ. මම මේ ඉක්මනට හොද කරගන්න බැලුවෙ ඒකයි. මට තියෙන ප්‍රශ්න මෙතන කියන්නත් අමාරුයි. යාලුවන්ට කිව්වම හිනා වෙනවා. මොකද ඒවා ප්‍රශ්න නෙවෙ කියලා මං දන්නවා. ඒත් මම බය වෙනවා. එපාර පපුව රිදෙනවා, කරකැවිල්ලට එනවා, කරගන්න දෙයක් නැති උනාම මැරෙන්න ඕන වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද වෙන්නෙ මචෝ එකෙන්. මට කැමති නම් දෙක ගානෙ බොන්නත් කිව්වනේ. මං එකයි බිව්වෙ. අර කේස් එක දිගටම තියෙයිද? :(

    ඕක මාර addictive බන්...
    ලෝකේ තියන addictive ම drug එකක්...
    පරිස්සමෙන්.. !!
     
    Dec 13, 2017
    60
    1
    0
    ඕක මාර addictive බන්...
    ලෝකේ තියන addictive ම drug එකක්...
    පරිස්සමෙන්.. !!

    ඒ කිව්වෙ. විස්තර ටිකක් කියන්නකො මචං. ලොකු උදවුවක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කිව්වෙ. විස්තර ටිකක් කියන්නකො මචං. ලොකු උදවුවක්.

    ඕක ගද්දි tolerance එක ඉක්මනට වැඩි වෙන්ව බන්..
    ඒ කිව්වේ හිතපන් උබ දවස ගානේ ඕක ගන්නවා කියල....
    මුල් සතියේ 0.5mg වලින් උබට සහනයක් ලැබෙනවා නම් ඊලග සතියේ 0.5 වලින් උබට සහනයක් ලැබෙන්න නෑ.. 0.75mg හෝ 1mg ඕන වෙනවා...
    ඔන්න ඔය වගේ උබට දිගටම dosage එක වැඩි කරන්න වෙනවා...
    අනික උබ එකපාට නැවත්තුවොත් withdrawal effects එනව,,, ගොඩක් අයට ඒ withdrawal effects දරුනුවටම එනව..
    එක නිසා දොස්තරගෙන අහන්නේ නැතුව උබ dosage එක වැඩි කරන්න යන්න එපා...
    සරලව කිව්වොත් ඕක කුඩු ගහන්න ගත්ත වගේ තමයි addict උනොත්..
     
    අප්පටසිරි. දොස්තර කීවා තමා සති දෙකකට පස්සෙවත් දෙක ගානෙ බොන්න කියලා අනිවාර්යෙන්. මේක නැවාත්තුවාම මොකද වෙන්නෙ. මොනවද අතුරු ආබාද. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගෙ වැඩක් එපාර⁣ වෙන්න යන්නෙ. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අප්පටසිරි. දොස්තර කීවා තමා සති දෙකකට පස්සෙවත් දෙක ගානෙ බොන්න කියලා අනිවාර්යෙන්. මේක නැවාත්තුවාම මොකද වෙන්නෙ. මොනවද අතුරු ආබාද. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගෙ වැඩක් එපාර⁣ වෙන්න යන්නෙ. :(

    උබ දැනට mg කියක් ගන්නවද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අප්පටසිරි. දොස්තර කීවා තමා සති දෙකකට පස්සෙවත් දෙක ගානෙ බොන්න කියලා අනිවාර්යෙන්. මේක නැවාත්තුවාම මොකද වෙන්නෙ. මොනවද අතුරු ආබාද. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගෙ වැඩක් එපාර⁣ වෙන්න යන්නෙ. :(

    What Vipassana is:

    • It is a technique that will eradicate suffering.
    • It is a method of mental purification which allows one to face life's tensions and problems in a calm, balanced way.
    • It is an art of living that one can use to make positive contributions to society.
     
    Dec 13, 2017
    60
    1
    0
    උබ දැනට mg කියක් ගන්නවද?

    0.5 කියල තියේ. තව බේතක් තියෙනවා Nexito කියල. ඒක බොන්න කිව්වෙ නින්ද යන්නැත්තං. මං ඒක ගත්තෙ නෑ. :(