බෙහෙතක් ගැන උදව්වක්.
සහෝලා මට Tention එක වැඩි උනාම පාලනය කරගන්න බැරි ප්රශ්නයක් තියේ. එපාර ඊයෙ ඩොක්ටර් අජිත් ජයසේකර alprazolam කියල බෙහෙතක් දුන්නා. මම බෙහෙත් අරන් එද්දි එතන ඉදපු කොල්ලා මාත් එක්ක ප්රශ්නෙ ගැන කතා කරලා බෙහෙත් තුන්ඩුව බැලුවා. අපො මල්ලි ඕකට බඩු යන එක නතර වෙනවා කිව්වා. රෑ එහෙම අවුලක් තිබ්බෙ නෑ. ඒත් දැන් බලද්දි කතාව ඇත්ත. මේ තත්වය දිගටම තියෙවිද. තාවකාලිකද. බෙහෙත් නවත්තන්නද? විසදුමක් කියන්න. මට ලබන මාසෙ ප්රුක්ටිකල් එක්සැම් වගයක් තියේ. මගේ මානසික ප්රශ්නය එක්ක එ්කට ෆේස් කරන්න අමාරුයි.
Last edited:






