බෙහෙත් තුංඩුවක්....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බෙහෙත් තුංඩුවක්....

    wasangathaya.jpg
     
    • Like
    Reactions: thilangr8

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ශා....මේක අගයන්න නම් මගෙ ලඟ වචන නෑ මචන්..

    තේරෙන්න කිව්වොත් පට්ටම තමයි.

    අපේ නායකයින්ට මාස 3කට පාරක් ඕක නැති වුනොත් ආතතිය වගේළු.
    අපි නෙමෙයි එයාලමයි කියන්නෙ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :shocked:හේ හේ...නියම කනේ පාර !
    මින්දදට හිතෙන දේවල්
    :lol:

    Haffaaa........... :shocked: Darunu kanee paarak wageee...........!! :yes:

    මාව සුදු වෑන් එකකින් උස්සන් යයිද දන්නෙ නැහැ... ටික දවසකට online දැක්කෙ නැත්නම් ටිකක් හොයලා බලන්න හොදේ....:lol::lol:

    දෙන්නටම ස්තූතියි !
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    එතකොට පිසියො-තෙරෙපි?

    ලස්සන අදහසක් මල්ලියෝ, ප්‍රවේසමෙන් බෙහෙත් කරන්නේ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ශා....මේක අගයන්න නම් මගෙ ලඟ වචන නෑ මචන්..

    තේරෙන්න කිව්වොත් පට්ටම තමයි.

    අපේ නායකයින්ට මාස 3කට පාරක් ඕක නැති වුනොත් ආතතිය වගේළු.
    අපි නෙමෙයි එයාලමයි කියන්නෙ.

    උඹටත් පට්ට thanks මචන් අදහසට...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අයියෝ........කනට ගහනවා කියලත් මෙච්චර හයියෙන් ගහන්න හොඳද මල්ලියො...:lol:
    කියන්න වචන නෑ...උපරිමයි :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    amuthuma nirmanayak niyamai ne..godak hodata karala thiyenawa..subapatum saho!!!
    rahasigatawa inna!! mokada ledeta beheth hoyana un darunui!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රතිකාරවලට තව එකක් එකතු කරමුද මල්ලියෝ..

    ලෙඩේ උග්‍ර වුනොත් මාසයකට වරක් අතපය කට රෙදි පටිවලින් බැඳ පිස්තෝලයකින් වෙඩි තබා පාරේ කටු අකුලක දමා යාම...

    ඉතාමත් කාලෝචිත නිර්මානශීලි පද සංග්‍රහයක්...

    පවතින සමාජ විෂමතා එලි දැක්වීමට පෑනෙන් පෙරට ආ තරූණ නිර්මානකරුවන් හා නිර්මානකාරිනියන් අතර ඔබත් ප්‍රමුඛයෙක් බව නොකියාම බැහැ...

    මල්ලි දිගටම ලියන්න ..

    ඔබට ජය...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    amuthuma nirmanayak niyamai ne..godak hodata karala thiyenawa..subapatum saho!!!
    rahasigatawa inna!! mokada ledeta beheth hoyana un darunui!!!

    ඔව් අයියේ මේ දවස් වල වැඩිය එලියට බහින්නෙ නැතිව ඉන්න වෙනවා...:lol::lol:

    ස්තූතියි අයියේ...