හේ හේ...නියම කනේ පාර !
මින්දදට හිතෙන දේවල්![]()
Haffaaa...........Darunu kanee paarak wageee...........!!
![]()


ශා....මේක අගයන්න නම් මගෙ ලඟ වචන නෑ මචන්..
තේරෙන්න කිව්වොත් පට්ටම තමයි.
අපේ නායකයින්ට මාස 3කට පාරක් ඕක නැති වුනොත් ආතතිය වගේළු.
අපි නෙමෙයි එයාලමයි කියන්නෙ.
එතකොට පිසියො-තෙරෙපි?
අයියෝ........කනට ගහනවා කියලත් මෙච්චර හයියෙන් ගහන්න හොඳද මල්ලියො...
කියන්න වචන නෑ...උපරිමයි![]()
amuthuma nirmanayak niyamai ne..godak hodata karala thiyenawa..subapatum saho!!!
rahasigatawa inna!! mokada ledeta beheth hoyana un darunui!!!


බොහොම ලස්සනයි සහො අපුරුවට ඔයා ගහන්න ඕන තැනට ගහලා.ඕක වැදිච්ච උන්ට අමාරු ඇති...