බොන උන් පමණක් වඩිත්වා

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend

    අපට මුදල් නැත ඩැනියෙල් ගහන්නට
    වොකර් ගෙන් උඩ ඒවට ගිහින් නැත
    ආසාවක් ඇත මේ රස බලන්නට
    හැකි වේවිද අපටත් අඩ ගහන්නට


    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ
    :D:D රෙප් ඩෙන්න බෑ කියන්නෙ :oo::oo:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ

    දෙන දෙන තරමටම වැඩියෙන් ලැබේවා
    බොන බොන බෝතලේ වැඩියෙන් වදීවා
    කන කන බයිට වැඩියෙන් රස දැනේවා
    මතු භවයේ ඩැනියෙල් ලග ඉපදේවා :love::love:
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    එළකිරියේ උන් සෙට් වී ඊයෙ දිනේ
    අමොදක මුදු විතෙන් සැනසී මද පවනේ
    සිත් ලෙසටම අවුළුව කෑ බව නිතිනේ
    බඩ සා වඩන ලෙස දක්වමි මේ ලෙසිනේ



    14nzj0x.jpg


    vx2nvt.jpg


    2ewguw3.jpg


    2j0dq4p.jpg
    තොරෙණේ විස්තරය -

    පළමු කොටුවේ වම් පසින් ජැමෙයිකන් ජර්ක් මැරිනේටඩ් බේක්ඩ් හෝල් චිකන් බ්‍රෙස්ට්
    දකුණු පසින් ස්මෝක්ඩ් චිකන් ඇන්ඩ් චීස් ඔම්ලට්

    දෙවැනි කොටුවේ ෆෝසීසන්ස් ෆ්‍රොම් ද සී - බේක්ඩ් ස්ප්‍රින්ග් රෝල්ස්, ෆිෂ් ස්නැච්ස්, ප්‍රෝන් මෝල්ඩ්ස් සහ කට්ල් ෆිෂ් ක්‍රොෙසට්ස් විත් ස්වීට් තායි චිලී සෝස්

    තුන්වන කොටුවේ - කුකුලු මසාලා - කළපු රතු කකුළුවන්ගෙන්

    හතරවන කොටුවේ - විනාකිරි මාළුවන්

    අාතල් දෙන්ඩ ඒපා කිඹුලො :angry::angry: උඹලගෙම තමයි බඩවල් රිදෙන්නෙ අන්තිමේට :rolleyes::rolleyes:


    බම්ප්



    අපට මුදල් නැත ඩැනියෙල් ගහන්නට
    වොකර් ගෙන් උඩ ඒවට ගිහින් නැත
    ආසාවක් ඇත මේ රස බලන්නට
    හැකි වේවිද අපටත් අඩ ගහන්නට

    :D:D:D:D
    Fatta.. +15..

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ
    :rofl::rofl::rofl:
    :D:D රෙප් ඩෙන්න බෑ කියන්නෙ :oo::oo:
    :D:D:D

    දෙන දෙන තරමටම වැඩියෙන් ලැබේවා
    බොන බොන බෝතලේ වැඩියෙන් වදීවා
    කන කන බයිට වැඩියෙන් රස දැනේවා
    මතු භවයේ ඩැනියෙල් ලග ඉපදේවා :love::love:
    :D:D:D:D
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    අපට මුදල් නැත ඩැනියෙල් ගහන්නට
    වොකර් ගෙන් උඩ ඒවට ගිහින් නැත
    ආසාවක් ඇත මේ රස බලන්නට
    හැකි වේවිද අපටත් අඩ ගහන්නට


    මල්ලිට මගේ කවිබන නොතෙරිලා...
    ඩැනියෙල් බොන්නේ අපිත් කල්යල් බලා...
    duty ෆ්‍රී බඩු ඇත මෙහි උතුරලා...
    තව 2000 ජෝනියට වැඩි ඩැනියෙලා

    කවදාවත් මම තනියම බොන්නේ නැත....
    එන කෙන්ක්ව පිලිගන්නවා වරදින්නේ නැත...
    හැබැයි බිල චා වෙන එවුන් දිරවන්නේ නැත..
    සෙට් වෙන වෙලාවක වරෙන් තව මෙහි ඉඩත් ඇත
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ

    මීගමු වැල්ල ගැන අසා ඇත අපි උසස් ලෙසේ ..
    හැබැයි වැල්ලේ නම් තාම සෙට් වෙලා නැත සිත්සේ...
    මමත් ඉන්නේ කටුවාපිටි පප්‍රදෙසේ...
    හමුවෙන්නට මගක් pm කරනු එළකිරි ඔස්සේ
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    එළකිරියේ උන් සෙට් වී ඊයෙ දිනේ
    අමොදක මුදු විතෙන් සැනසී මද පවනේ
    සිත් ලෙසටම අවුළුව කෑ බව නිතිනේ
    බඩ සා වඩන ලෙස දක්වමි මේ ලෙසිනේ





    2ewguw3.jpg


    තොරෙණේ විස්තරය -



    තුන්වන කොටුවේ - කුකුලු මසාලා - කළපු රතු කකුළුවන්ගෙන්


    ඇඩෙනවා කිල්බුලෝ මෙය දැක්කම තනි ඇහැට...
    තුන්වෙනි කොට්ටුවෙන් ඇහැට පෙනේනාවූ රහට...
    බුරුලට ගියේ නැද්ද කෙල වීගෙන උබලගේ බඩට...
    මතකෙට නැගෙයි ඒ කලේ පෙර විවහෙට
     
    Last edited:

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    2ewguw3.jpg

    ඇඩෙනවා කිල්බුලෝ මෙය දැක්කම තනි ඇහැට...
    තුන්වෙනි කොට්ටුවෙන් ඇහැට පෙනේනාවූ රහට...
    බුරුලට ගියේ නැද්ද කෙල වීගෙන උබලගේ බඩට...
    මතකෙට නැගෙයි ඒ කලේ පෙර විවහෙට
     
    Last edited:

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    හොදට මිරිකලා දෙහි ටික ගත්තත් විමලා
    අපිට වෙරියට දෙහි ඇත අගුණ වෙලා
    corona එකක් නිකම්ම බිව්වොත් කඩල
    රහක් නැතෙයි දෙහි කැල්ල නැති ඔබලා


    corona.jpg
     
    Last edited:

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මෙෂිකොවෙන් අයර්ලන්තට යන්නයි මේ යන්නේ...
    මේ beileys cream එක ගැන නොකියම බැරි වන්නේ.....
    පවුලේ පාටියකටයි ගැනුන්ටයි සුදුසෙක් වන්නේ ...
    මේ අමුර්ත රසය කවද හරි බීල බලාපන්නේ


    Baileys-Irish-Cream.jpeg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හැමදා ජොනී වොකර් ගනු බෑ අපට
    ගල් පොල් බීලා එලවන්නට බෑ රෑට
    වෙලුනු ජින්ද ඩයමන්ඩ් වල නෑ පාට
    ඕල්ඩ් කෙග් හොදයි වීඇන් ඒ ඊට
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැතිදා අතමිටේ යහමින් කාසි සරූ
    මිතුරෙක් ආව පොඩ්ඩක් ගත්තොතින් මරූ
    රොකල්න්ඩ් ගසා පසුදා නැගිටිනවා බොරූ
    සන්ස්තා ඕල්ඩ් පමනයි හොද නමක් දැරූ