බොඩ්මක් හොයල දියන්කො

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචන්ලා ලොකු help එකක් ඔනී.. :):)
    ජොබ් එකක් සෙට් වුනා කොල්ලුපිටිය පැත්තේ.. :baffled::baffled:
    බොඩිමක් හොයා ගන්න ඔනී බන්..
    පිත්තල හන්දියට කිටිටුවෙන්.. තනි රුම් එකක් ඈටෑච් බාත් රූම් තිබ්බොත් ටිකක් හොදයි.. :baffled::baffled:


    උබල පොඩ්ඩක් හොයල පනිවිඩයක් තිබ්බොත් දීපන්කො ලොකු පිනක්.. :rolleyes::rolleyes:
    බම්ප් හරි දාපල්ල..
    සලකන්නම් ඉතින්.. :P:P



    machan golu madama handiye wage nam athi oona tharam oonenam ekk hoyala dennam mokada CGR eka TEC eka ehema thiyana nisa onatharam bordin thiyanawa
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Machn,
    Pannipitiya,Mhahragama pattten balanna.Rs.10,000 wage Room ekak hoyaganna puluwan wei