මචන්ලා ලොකු help එකක් ඔනී..![]()
ජොබ් එකක් සෙට් වුනා කොල්ලුපිටිය පැත්තේ..![]()
බොඩිමක් හොයා ගන්න ඔනී බන්..
පිත්තල හන්දියට කිටිටුවෙන්.. තනි රුම් එකක් ඈටෑච් බාත් රූම් තිබ්බොත් ටිකක් හොදයි..![]()
උබල පොඩ්ඩක් හොයල පනිවිඩයක් තිබ්බොත් දීපන්කො ලොකු පිනක්..
බම්ප් හරි දාපල්ල..
සලකන්නම් ඉතින්..
machan golu madama handiye wage nam athi oona tharam oonenam ekk hoyala dennam mokada CGR eka TEC eka ehema thiyana nisa onatharam bordin thiyanawa



