බෞද්ධ නායකයෙක් හොයාගන්න ප්රශ්නයක් තියනවා. එහෙම හොයාගන්න පුලුවන් නම් හොඳයි. ඒත් කල්පනා කරලා බලන්න ලංකාවෙ මැතිවරණ ක්රමය අනුව ඔය බෞද්ධ ලේබල් එක ගහගත්ත ජනාධිපති කෙනෙක් බිහි වෙයිද මේ කපේට? 51% ගන්න පුලුවන් වෙයිද ජාතියක් ආගමක් ඉස්සරහට දාගත්ත ජනාධිපති අපේක්ෂකයෙක්ට?
ඔන්න ඔය රික්තකේ තමයි මහින්ද පාවිච්චි කලේ බොදුබලසේනාවට එහෙයි කියන තරුණ එහෙයියෝ ටිකක් හදාගන්න. Ultimately ඒ එහෙයියෝ මහින්දටත් එහෙයි කියන තත්වෙට පත්කරන එක තමා දැං ඔය ජාතිමාමක කියාගත්ත බලවේග කරන්නෙ. බොදු බලසේනාවෙ ටාගට් එකක් තිබ්බා ලක්ෂ 10ක සාමාජික පිරිසක් හදාගන්න පහුගිය ටිකේ. හිතලා බලන්න ලක්ෂ 10ක චන්ද පදනමක් කියන්නෙ සෙල්ලං දෙයක්ද කියලා.
ඔය ලක්ෂ 10 ඇතුලෙ ඉන්න අමුම අමු මී හරක් ලක්ෂ 2ක් වත් අනිවා මහින්දට කතිරෙ ගහනවා මේ පාර බොබසේ කීමට

මහින්ද දිනුම්