පැටියා;17373374 said:හිතලා බලන්න ලක්ෂ 10ක චන්ද පදනමක් කියන්නෙ සෙල්ලං දෙයක්ද කියලා.
ඔය ලක්ෂ 10 ඇතුලෙ ඉන්න අමුම අමු මී හරක් ලක්ෂ 2ක් වත් අනිවා මහින්දට කතිරෙ ගහනවා මේ පාර බොබසේ කීමට
මහින්ද දිනුම්![]()
ekata avastanukulava support eka dunne sinhala buddist kamata misak deshapalana namma kin novei...Mama nam hitanne naa ban BBS ekata chanda padanamak thiye kiyalaekata avastanukulava support eka dunne sinhala buddist kamata misak deshapalana namma kin novei...
Against mahinda eka BBS vunath against ma tamai.
Ko ban BBS ekata kade giya un ... den pu*e amaruwa honda athi neda![]()
නැ මචන් බොදු බලය කලේ මහින්ද කරට වඩා විනසයක්, මොකද ඔවුන් බෞද්ද බලවෙග පිලිබද මිනිස්සුන්ගේ තිබුනු විශ්වෂය බිදලා දැම්ම. එක මේ සාමජයට කරපු ලොකු හනියක්, එකෙන් ඔනේ සින්හලය එකට එකතු කරන්න තිබුනු ශක්තිමත්ම කරනය පිලිබද මිනිස්සුන්ව විශ්වෂ බන්ගත්වයට පත්කලා.ඔය බොදු බලසේනාවට කරන්න පුළුවන් නොගිනිය හැකි තරම් වෙනසක් තමයි. කතා කරන්න තරම් දෙයකුත් නෙමයි බන්



නැ මචන් බොදු බලය කලේ මහින්ද කරට වඩා විනසයක්, මොකද ඔවුන් බෞද්ද බලවෙග පිලිබද මිනිස්සුන්ගේ තිබුනු විශ්වෂය බිදලා දැම්ම. එක මේ සාමජයට කරපු ලොකු හනියක්, එකෙන් ඔනේ සින්හලය එකට එකතු කරන්න තිබුනු ශක්තිමත්ම කරනය පිලිබද මිනිස්සුන්ව විශ්වෂ බන්ගත්වයට පත්කලා.![]()
චීනාට අද ණය වෙලා තියෙනවා ඩිලර් බිලියන ගනන්.මේවා ගෙවන්න රටේ ජාතික ආදායමෙන් 20%ක් විතර චීනට යවන්න වෙනවා.ඒ වගේම චීනා ලංකාවේ වරායවල් ගුවන් තොටුපොල සහ කොලඹින් අක්කර ගනන් අත් කරගනිමින් සිටී.

නැ මචන් බොදු බලය කලේ මහින්ද කරට වඩා විනසයක්, මොකද ඔවුන් බෞද්ද බලවෙග පිලිබද මිනිස්සුන්ගේ තිබුනු විශ්වෂය බිදලා දැම්ම. එක මේ සාමජයට කරපු ලොකු හනියක්, එකෙන් ඔනේ සින්හලය එකට එකතු කරන්න තිබුනු ශක්තිමත්ම කරනය පිලිබද මිනිස්සුන්ව විශ්වෂ බන්ගත්වයට පත්කලා.![]()




. මේ විදියට දේවල් සිද්ධ වුනේත් මීට පස්සෙ හාමුදුරු කෙනෙක් කිව්වහම හිතේ මැවෙන්නෙ ද්වේශය ක්‍රෝධය පිරුණ දාමරිකයෙක් වගේ කෙනෙක්. අන්තිමේදි වෙන්නෙ නිර්මල බුදුදහම විකෘති වෙලා වෙනම ඉස්ලාම් ගති ලක්ෂණ ඇති බෞද්ධ cult දර්ශනයක් ප්‍රචලිත වෙන එකයි.