බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    A mokadda yaluwe
    Poddak storya kiyannakoo


    ඒ මුළු කතාව හරි දිගයි බන් කියන්න..
    කෙටියෙන් මෙහෙමයි.. අදහස් නොගැළපීම් ,
    කියන දේ තේරුම් නොගැනීම් , අහල පහළ
    උන්, අම්මා අප්පා කියන උන්ගේ අදහස් වලින්
    අපි දෙන්නගේ ගමනට හෙනහුරා පාත් උනා..
    අවුරුදු 3 විතර ගියා ජීවිතේ ආපහු පටන් ගන්න..
    2014 එයා ආයේ බැඳලා කියලා දැනගත්තේ ගිය
    අවුරුද්දේ... එයා නැවත ඒවි කියලා හිතේ හැමදාම
    තිබ්බා.. ඒත් ඒක බොළඳ හීනයක් කියලා දැනගත්ත දා
    මට ගොඩක් හිත රිදුණා...
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    බොන්න කතා කරන උන්ව කට් කරන්න කියන්න පුළුවන් දේවල් මොනාද ?

    මම නම් කියන්නේ මට ඇල්කොහොල් ඇලජික් කියලා .. බිව්වට පස්සේ ඇගිලි කරු කහන්න ගන්නවා කියලා . දැන් මන් ආතල් එකේ බියර් එකක් ගහන් උන්ගේ ආතල් බලාගෙන ඉන්නවා :P:P:P
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    බිලා තත්පර දෙකෙන් බඩෝස් ගාලා බඩ යනවා කියපන්
    ආයේ එකෙක් කතා කරන්නෙ නැහැ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හොදම දේ ඔෆීස් එකේ ටිකක් රැ වෙනකන් වැඩ සීන් එක දාන එක.
    ඔෆීස් එකේ එඋන් කතා කරොත් යාලුවෝ එක්ක සෙට් වීමක් තියනවා කියන එක.
    රෝල ටික දවසක් ගැහුවම හරි.
    එහෙම නැත්නම්, බොන එක තම හොදම මමනම් කියන්නේ. ඕවට නොගිහින් ඉන්න හොද නැ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 සල්ලි නෑ කියපන්. එන්න බලකරොත් එකපාරක් දෙපාරක් පලයන්, සල්ලි නොදී හිටපන්. කොහොමත් පස්සේ එන්න කියන්නේ නෑ. :baffled:


    2 අඩුවෙන් බිලා වැදිලා වගේ, බිව්වා ඇති වගේ ලයින් එකක් දාලා පුළුවන් තරන් බයිට් ටිකට වැඩේ දියං. දෙතුන්පාරක් ඔහොම කළා කියන්නේ ආයේ එන්න කියන්නේ නෑ.:baffled:


    3 ඕනනං දෙකක් දාගෙන බොරුවට වලි දාගනින්. නැත්තන් ළඟ ඉන්න උන්ට බැනපන්. :baffled: