බොන්න_අමතකවෙනවද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොන්න_අමතකවෙනවද?

    අපේ ජිවිත ගොඩක් කාර්‍යබහුල වෙලා. මේ නිසාම මිනිසුන්ගෙන් 80%ක් දෙනාටම වතුර බොන්න අමතක වෙනව. මට නම් සමහර වෙලාවට බත් කාල වතුර බොන්නත් අමතක වෙනව. ඒකට විසඳුමක් විදිහට තමයි මේ බෝතල් මුඩිය නිර්මාණය කරල තියෙන්නෙ. හරිම සරල නිර්මාණයක් උනාට මෙයින් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්න විශාල දායකත්වයක් ලැබේවි. මේ මුඩිය සෑම පැයකට වරක්ම අපිට වතුර බොන්න මතක්කරවන්නෙ මෙහෙමයි....


    bottle-cap-to-stay-hydrated1.jpg


    bottle-cap-to-stay-hydrated2.jpg


    bottle-cap-to-stay-hydrated.jpg



     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔව් බන් මගෙ ලගත් ඕකක් තියනවා

    ඒක දිහා බලන් ඉදලම බෙල්ල රිදෙනවා
    (වෙන වැඩ නැත්නම් ඕකක් ගත්තට කමක් නැහැඉතින්)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක නම් නියම ක්‍රමයක්.
    TFS Bro
    :yes::yes:
    එල එල
    එලස්
    බොනවා කිව්වම හිතන්නෙම අරව නේද තොපි :P
    TFS >>>>

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.
    තැන්ක්ස් මචෝ :)
    ade maru gadjet eka
    matath amataka wenawa ban watura bonna :(
    :(:( එහෙනම් ගනින් එකක්..
    Patta!:)

    Thank's for share with us:cool:

    REP+++++++
    තැන්ක්ස් මචෝ :)
    Koheda ganda thiyanne ?
    තාම රිලීස් උනා විතරයි බං..
    ඔව් බන් මගෙ ලගත් ඕකක් තියනවා

    ඒක දිහා බලන් ඉදලම බෙල්ල රිදෙනවා
    (වෙන වැඩ නැත්නම් ඕකක් ගත්තට කමක් නැහැඉතින්)
    උඹ කවද්ද බං ගත්තේ? ෆොටෝ ප්රූෆ් නැතිව පිළිගන්න අමාරුයි. මොකද මේක රිලීස් වෙලා ඒ හැටි දවසක් නෑ :P
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    උඹ කවද්ද බං ගත්තේ? ෆොටෝ ප්රූෆ් නැතිව පිළිගන්න අමාරුයි. මොකද මේක රිලීස් වෙලා ඒ හැටි දවසක් නෑ :P[/QUOTE]

    :P
    බොරු යකොව්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ කවද්ද බං ගත්තේ? ෆොටෝ ප්රූෆ් නැතිව පිළිගන්න අමාරුයි. මොකද මේක රිලීස් වෙලා ඒ හැටි දවසක් නෑ :P

    :P
    බොරු යකොව්[/QUOTE]
    ඒක තමා මාත් බැලුව උඹ කොහෙන්ද මේකක් ගත්තේ කියල :P
    While the bottle is currently only a marketing campaign for Vittel to study behavioral changes when drinking more water, it led to positive responses from those it encouraged to drink more water.
    මේ දවස් පහකට කලින් තිබුන නිව්ස් එකක්. තාම මේවා විකුනන්න නැහැ මම හිතන්නෙ :dull:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Pattai ++++




    තැන්ක්ස් මචන්ලා :):)

    විස්කි වලට එන්නෙ නැද්ද බං ඔයි මූඩිය :oo:

    ටයිමර් එක පැය භාගෙකට තියන්න බැරිද :cool:

    මුඩිය වෙනම අරන් විස්කි බෝතලේට හයිකරන්න වෙයි :lol::lol:
    අපිට ඕනෙ විදිහට ටයිමර් එක වෙනස් කරගන්න පුළුවන් මචං :)