matah asai ban bump
try ekak dala balapan
gahe kola eddi asawa ei ekata podi welawak danna puluwan wena
matah asai ban bump
දැන් මේකයි කේස් එක,
එළකිරියේ බොන්සායි ගැන තෙරෙඩ් එකක් දැකලා, මාත් පොඩ්ඩක් ට්‍රයි කලා..
situation ඈස් ඇට් 31-08-2017 එක මෙහෙමයි. (සති 3ක් වගේ පැලේ හිටවලා)
මේක කුබුක් පැලයක්...
මම මේ බොන්සායි scene එකට අලුත්.
මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවානම් දැන් තත්වය සොචනියද, සතුටුදයකද කියන්න...
suggestions are most warmly welcome, even criticism![]()
මට කව්රු හරි දන්න එකෙක් කියපන් බොන්සායි ගස් ලංකාවෙ ගන්න තියන තැන්
ලංකාවේ සාදාරන මුදලකට ගන්න තැනක් නෑ
හැම තැනම bonsai කියපු ගමන් බොරු ගණන් දානවා, අවරුදු ගණන් හැදුව කියල චාටර් පැල දෙනවා
ficus benjamina වගේ පැලයක් අරන් හදන්න පටන්ගමු
නෑ බං මං මේ දවස් වල ගේ හදන් යනව
ඒකෙ ලස්සනට තියන්නි එකක් දෙකක් හෙව්වෙ