බොරුවට රැවටී ඡන්දය දුන් උන් තාමත්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉස්සර වගේ නෙමෙයි ලු.. දැන් ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්ලු.. අනේ මන්දා උඹලා ආණ්ඩුව විවේචනය කළාම උන් ගෙවල් වලට ඇවිත් සාකච්චා පවත්වනවද..?

    :baffled::baffled::baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Gam palath wala inna unta rewila inne dan.paw asarana minissu mona unath.
    Tawamath ranil tai ara kuhakayatai kade yana un innawane ammapa thu nodakin.
    Rata yanne gal yugeta.dan ithin sinhalayo tika bottuwak hadan indiyawatawath yanna set weyaw.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12310419_971174309621426_7798254834604735335_n.jpg

    12286120_1493967900933493_2039208197_n.jpg

    12234898_1498300983806629_6366827895656767785_n.jpg

    12278854_858905227556529_4485786101497272765_n.jpg

    12241579_1635973789988108_8250902160770250540_n.jpg

    සමහරු කියනව jvp එකට දුන්නලු ඒ කියන විදියට jvp යට දුන්න නම් උනට 3/2 බලය ඇවිල්ල........දැන් ටොයියන්ට වෙලා තියෙන්නෙ ගලේ රුන්න වගේ වැඩක් දැන් වත් මොලේ කල්පනා කරපල්ල
     

    L-Smoker

    Member
    දායකත්ව විශ්‍රාම වැටුප හැදෙන හැටි පැහැදිලි කරපන් මචන් :)
    ඒකයි දැන් තියෙන එකෙයි හොඳයි නරකයි වෙන වෙනම පැහැදිලි කරපන් මචන්
    එතකොට අපිට් තීරණේකට එන්න පුළුවන් මොකද්ද නරක කියලා
    පස්සේ කට්ටියම සෙට් වෙලා ආණ්ඩුවට බනිමු
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දායකත්ව විශ්‍රාම වැටුප හැදෙන හැටි පැහැදිලි කරපන් මචන් :)
    ඒකයි දැන් තියෙන එකෙයි හොඳයි නරකයි වෙන වෙනම පැහැදිලි කරපන් මචන්
    එතකොට අපිට් තීරණේකට එන්න පුළුවන් මොකද්ද නරක කියලා
    පස්සේ කට්ටියම සෙට් වෙලා ආණ්ඩුවට බනිමු

    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් ඉවත් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    හෙනම ගහන්න ඕනේ තොපිට... සාප වේවා....
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    පොලිසිය නොදුටු 'නෙත් දුටු' මහවිරු පෝස්ටර්(PHOTOS)
    ( ඩිල්ෂාන් මඩවල ) 2015-11-26 06:35:47
    Views - 687

    මහවිරු දින සැමරීමේ පෝස්ටර් ළග තබාගන්නා හෝ ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.


    කෙසේවෙතත් එවැනි පෝස්ටර් පිළිබද යාපනයෙන් තවමත් වාර්තා නොවන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.


    මහවිරු දින සැමරීමේ පෝස්ටර් පිළිබද යාපනයෙන් වාර්තා නොවන බව මෙහිදි ප්‍රකාශ කෙරුණද එවැනි පෝස්ටර් යාපන විශ්ව විද්‍යාලයේ අලවා තිඛෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් නෙත් නිවුස් වෙත ලැබී තිඛෙනවා.

    - See more at: http://nethfm.com/article/89024#sthash.RTekaqM1.dpuf
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේවාට වග කිව යුතු සියල්ලටම සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඉස්සර වගේ නෙමෙයි ලු.. දැන් ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්ලු.. අනේ මන්දා උඹලා ආණ්ඩුව විවේචනය කළාම උන් ගෙවල් වලට ඇවිත් සාකච්චා පවත්වනවද..?

    :baffled::baffled::baffled:

    :lol::lol::lol:
     

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    දැන් රටට වෙන දේ ගැන දුකයි මචං
    අවාසනාවට තවත් ආණ්ඩුව හොදයි කියන එවුන් ඉන්නවනේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉස්සර වගේ නෙමෙයි ලු.. දැන් ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්ලු.. අනේ මන්දා උඹලා ආණ්ඩුව විවේචනය කළාම උන් ගෙවල් වලට ඇවිත් සාකච්චා පවත්වනවද..?

    :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ