බොලාගේ පැත්තේ කීරි සම්බා කිලෝ ඒක කීයද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(
    කිරි සම්බා කන්නේ නැහැ.

    අඩුවටම තියෙන හාල් තමයි ගන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කීරි සම්බයක් කාපු කාලයක් මතක නෑ.නාඩුම තමයි කන්නේ. ඉඳලා හිටලා රයිස් එකක් කනවා ඒකට දාන්නෙ බාස්මති. අනික පැත්ත අනුව වෙනස් වෙන්නේ නෑනේ කීලස් හරි කාගිල්ස් හරි වගේ එකකින් ගත්තොත්. හොර කළුකඩ කාරයෝගෙන් ගද්දි තමයි කඩෙන් කඩේට ගාන වෙනස් වෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(
    ගෙවල් පැත්ත සුපර්මාර්කට් එකේ කෙල්ලො/manager ටෝක් කරලා තියාගනින් බන්, උන්ට කිව්වාම උන් දෙනවා. මම ඔහොම තම stock කරගන්නෙ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(
    itin meke thread dagena adanne mokada uba..320 wadi nam noka idapan
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    අරලිය, රත්න වගේ කීරි සම්බා කිලෝ 5, 10 packets කොහෙද ගන්න තියෙන්නේ ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(

    හැමදාම රතු කැකුළු විතරයි කන්නෙ. 😍
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(
    1 kg අරගෙන, අනෙ මන්ද, if you buy one sack???, if you have money enjoy life not making 1kg issue
     
    • Wow
    Reactions: Heshan Daminda