බොලාගේ පැත්තේ කීරි සම්බා කිලෝ ඒක කීයද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    260යි, කාගීල්ස්. අරලිය කීරි සම්බා කිලෝ 5 පැකට්. කපුවත්ත ද මොකද්ද ලබ්බකුත් කිලෝ 5 පැකට්. තිබුනා 260ට කිලෝ එක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,661
    113
    Piliyandala
    ඒවං මේ සුතං
    ගැමුණු කෙඳිරි ගාලලු අනේ අපේ බස් වලට ත් නගින්න කියලා නේ?

    ඉස්සරහට ඩඩ්ලි ත් කෙඳිරි ගයිද දන්නේ නෑ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    කොහෙන්ද ?
    කිරී සම්බ ඊයේ තිබ්බ food city එකේ, ගාන බැලුවේ නෑ රත්න 5Kg පැක්. වෙලාවට එහෙනම් අරන් නැත්තේ, :lol: :lol: අතටත් අරන් මට නිකං සෙවල ගතිය නිසා සෙට් වෙන්නේ නෑ නාඩු පහක් අරන් ආවා. හිටපන් කෝ හෙට අරන් ගාන බලනවා... :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    260 hiru sahal. kadu gahala thiyenne. nath nam wena wargath thibba. okkoma 260
    මම ගෙනාවේ අරලිය එක

    ගෙවල් පැත්ත සුපර්මාර්කට් එකේ කෙල්ලො/manager ටෝක් කරලා තියාගනින් බන්, උන්ට කිව්වාම උන් දෙනවා. මම ඔහොම තම stock කරගන්නෙ.
    ගෙවල් පැත්තේ උන් තමා ඔහොම වැඩි ගණන් වලට විකුනන්නේ.


    uba uber damma da?
    මොන උබර්ද මේ ගොඩතරේ?

    නිපුන එක ගත්තා - 315 කිලෝ එක
    කිරි පොන්නි එක ගත්තා ඉන්දියන් එක - 280 කිලෝ එක
    ඉන්දියන් කීරි සම්බා එකක් ගෙනාවා සති තුනකට විතර කලින් බාස්මතී ඒක වගේ ඇට දිගයි, 260යි. අමුල් එකේ කීරි සම්බා එකක්ද කොහෙද.


    හැමදාම රතු කැකුළු විතරයි කන්නෙ. 😍
    වෙනදට රතු කැකුළු, අවුරුදු දවසට කීරි සම්බා..


    1 kg අරගෙන, අනෙ මන්ද, if you buy one sack???, if you have money enjoy life not making 1kg issue
    තනි මට මොන සැක් ද... අයිසැක් තමා...