බොලාට කොහෙන්ද මේවා... 😏

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    අල එකේ රසේ මොකක් හරි අඩුවක් තියේ.. 🙄


    JQjv3jd.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෝඩ් 2 වගේ දැන්.................
    උගේ ෆොටෝ වලට වඩා නම් පොද්ද්ක හොදයි වගේ.......

    ප. ලි. අල හොදි හදනවා නම් තබ්ලා පොතු ඇරලා, ඊට පස්සේ කිරිහොද්ද ලිපේ තියාලා, අල දාපන්. එතකොට ඔයිට හොදට එනවා. හැබැයි හැදී ගන්න ඕනා. උබ අල කපලා, එහෙම්ම තැම්බෙන ගමන් හොද්ද හැදුවා නේද...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    Pork madi
    තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ? 😣

    ko fenugreek…. potato curry and fenugreek like bread and butter
    මොන ග්‍රීක්?
    ------ Post added on Sep 21, 2021 at 2:54 PM
     
    • Like
    Reactions: TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ? 😣


    මොන ග්‍රීක්?
    ------ Post added on Sep 21, 2021 at 2:54 PM
    උලු හාල්.. හොද්ද උකු වෙන්නේ එකෙන්.
    මස් කට්ට විසි නොකර හොද්දට දාලා හදපන්. එතකොට එකෙන් හොද්ද රස වෙනවා, උකු වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    කොල්ලෙක් ඉස්කෝලෙ යන කාලේ ඉඳන් එහා ගෙදර නංගි ගැන සෑහෙන්න කාලයක් හිතේ තියන් හිටියලු. කෙල්ලටත් ඒක තේරිලා තිබුනත් මේ කොල්ලට ඒක කියා ගන්න තරම් පුරුස සක්තියක් තිබිලා නෑලු. ඉතින් ඒ කෙල්ල අද අහයි හෙට අහයි කියලා බලන් හිටියලු. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියාලු. ඒත් මේ කොල්ලාගෙ දිව නම් නැවුනෙ නෑලු. ඉතින් ඒ අහිංසක ගෑල්ලමයා වෙන අතක් බලාගන්න හිත හදාගත්තලු. කොල්ලො කීප දෙනෙක්ව අශ්‍රය කරත් බලාපොරොතු වෙච්ච ආදරේ සෙනෙහස උන්ගෙන් ලැබුනෙ නෑලු. බ්‍රේකප් අතරතුර එහා ගෙදර අයියව මතක් උනත් ඒ වෙනකොට ඒ අයියා ගේ කියලා හිත හදන්ලු හිටියෙ. ආදරයෙන් පැරදුන ඒ ලමයා, මැරෙනකම් තනියෙන් ඉන්නම් ආදරේ එපා කියලා හිත හදාගෙන අධ්‍යාපනයට මුල් තැන දීලා වැඩ කරගෙන යනකොට කවර් ෆොටෝ එකක් ඕන උනාලු. කෙල්ල ගූගල් කරාම දැකලා පුරුදු පිංතූරයක් පොඩියට පේන්න තියෙනවලු. ඕපන් කරලා බැලුවම ඒ එයාගෙ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකේ කවර් ෆෝටෝ එක කියල මතක් උනලු. ඒක ක්ලික් කරාම කිරියට ආවලු. කිරියෙ මේක දාල තියෙන කෙනාගෙ කලින් පෝස්ට් ටික එක හුස්මට කියවගෙන කියවගෙන ගියාලු. මේ වෙනකොට එදා ඉඳන් රහසේම එහා ගෙදර අයියා තමන්ට ආදරේ කරලා තියෙනව කියල ඒ ගෑල්ලමයට තේරුම් ගියාලු. ඉක්කන්ට ලැප්ටොප් එකත් අකුලගෙන එහා ගෙදර අයියව හම්බෙන්න ගියේ දහසක් ප්‍රාර්ථනා බලාපොරොත්තු පොදි බැඳගෙනලු. දොරට තට්ටු කරාම ඒ අයියා දොර ඇරගෙන ආවලු. කෙල්ලත් තියෙන හදිස්සිය නිසා දොරකඩ ඉඳන්ම ලැප් එක ඇරලා ත්‍රෙඩ්ස් ටික පෙන්නලා මේ ඔයා නේද කියලා ඒ කොල්ලගෙන් ඇහුවලු. ඒ කොල්ලට උන් හිටි තැන් අමතක වෙලා හීන් දහඩිය දාන්න ගත්තලු. කර කියා ගන්න දෙයක් නැතුව හිටපු එ කොල්ල, ඒ මම නෙවේ වෙන කෙනෙක් කියලා කිව්වලු. කෙල්ල බොරු කියන්න එපා ඔයා මට ඉස්සර ඉඳන්ම කැමැත්තෙන් නේද හිටියෙ අයියෙ කියලා ඇහුවම. තව්සෙට පිස්සුද ඕයි මම ගේ කියලා දොර දඩාස් ගහලා වැහුවලු. පිටිපස්සට ගිහින් වැටුන කෙල්ල පස්ස නොබලා ගෙදර දිව්වලු. එදායින් පස්සෙ ඒ කෙල්ල ආයෙත් ඉන්ටනෙට් පාවිච්චි කරේ නෑලු. ඔන්න ඔහොමයි හේසාන් දිමිත්‍රිගෙ කතාව ඉවර වෙන්නෙ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    අල එකේ රසේ මොකක් හරි අඩුවක් තියේ.. 🙄


    JQjv3jd.png
    හො

    හොද ආරම්භයක්........ අපි දාන දේවල් වලින් රස වෙනස් වෙන හැටි ඔලුවට ගනින්... එක්ස්පරිමන්ට් කරපන්...... එතකොට අපි දාන ද්වල් වල රසය ගැන අයිඩියා 1ක් එනවා. අලුත් රසවල් අත් හදා බලපන්. පාටනම් රසයි වගේ මල්ලී. අල උයද්දී රතු මිරිස් දාන්න එපා. අමුමිරිස් හරි නයිමිරිස කොච්චි වගේ දෙයක් දාපන්. අල තම්බලා කිරි හොද්දට දාලා ගනින් දෙහි බින්දු 2-3කුත් දාලා පට්ට රසයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    First try eke kawda yako pork hadanne
    මේ විසි එකොළොස්වෙනි ට්‍රයි එක.

    ගෝඩ් 2 වගේ දැන්.................
    උගේ ෆොටෝ වලට වඩා නම් පොද්ද්ක හොදයි වගේ.......

    ප. ලි. අල හොදි හදනවා නම් තබ්ලා පොතු ඇරලා, ඊට පස්සේ කිරිහොද්ද ලිපේ තියාලා, අල දාපන්. එතකොට ඔයිට හොදට එනවා. හැබැයි හැදී ගන්න ඕනා. උබ අල කපලා, එහෙම්ම තැම්බෙන ගමන් හොද්ද හැදුවා නේද...
    ඔව් අල දාලා ඒකටම කිරි දැම්මා.
    බල්ලොන්ට කන්න දෙන පිගන්
    අඩුකුලේ උන්ට කන දෙන එව්වා.. 😥
    උලු හාල්.. හොද්ද උකු වෙන්නේ එකෙන්.
    මස් කට්ට විසි නොකර හොද්දට දාලා හදපන්. එතකොට එකෙන් හොද්ද රස වෙනවා, උකු වෙනවා.
    උළුහාල්
    Uluhal ban. Ala hoddata Oka onemai.
    අඩෝ ඒකද මේ වතුර වගේ වෙන්නේ. උඩ පාවෙන්නේ මොනවද. ඒකනේ මට මතක බැරිවුනානේ එව්වා දාන්න. 😣

    අල අමුයි වගේ. ඔය හිච්ච කාල ඇතිද බන්? 🤔🤔🤔
    අල අමුයි කියන්නේ තැම්බිලා මදි කියන එකද? 🤔මේ හිච්ච මදැයි බන්.