පිස්සුද යකෝ. බත බෙරිවෙලත් නෑ අල අමුත් නෑ.බත් මේරි වෙලා ,අල අමුයි යාලු
තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ?Pork madi
මොන ග්‍රීක්?ko fenugreek…. potato curry and fenugreek like bread and butter
අර දුබුරු පාට ,Wild Boar දපිස්සුද යකෝ. බත බෙරිවෙලත් නෑ අල අමුත් නෑ.
Uluhal ban. Ala hoddata Oka onemai.මොන ග්‍රීක්?
------ Post added on Sep 21, 2021 at 2:54 PM
උළුහාල්තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ?
මොන ග්‍රීක්?
------ Post added on Sep 21, 2021 at 2:54 PM
උලු හාල්.. හොද්ද උකු වෙන්නේ එකෙන්.තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ?
මොන ග්‍රීක්?
------ Post added on Sep 21, 2021 at 2:54 PM
අල එකේ රසේ මොකක් හරි අඩුවක් තියේ..
හො![]()
මේ විසි එකොළොස්වෙනි ට්‍රයි එක.First try eke kawda yako pork hadanne
ඔව් අල දාලා ඒකටම කිරි දැම්මා.ගෝඩ් 2 වගේ දැන්.................
උගේ ෆොටෝ වලට වඩා නම් පොද්ද්ක හොදයි වගේ.......
ප. ලි. අල හොදි හදනවා නම් තබ්ලා පොතු ඇරලා, ඊට පස්සේ කිරිහොද්ද ලිපේ තියාලා, අල දාපන්. එතකොට ඔයිට හොදට එනවා. හැබැයි හැදී ගන්න ඕනා. උබ අල කපලා, එහෙම්ම තැම්බෙන ගමන් හොද්ද හැදුවා නේද...
අඩුකුලේ උන්ට කන දෙන එව්වා..බල්ලොන්ට කන්න දෙන පිගන්
උලු හාල්.. හොද්ද උකු වෙන්නේ එකෙන්.
මස් කට්ට විසි නොකර හොද්දට දාලා හදපන්. එතකොට එකෙන් හොද්ද රස වෙනවා, උකු වෙනවා.
උළුහාල්
අඩෝ ඒකද මේ වතුර වගේ වෙන්නේ. උඩ පාවෙන්නේ මොනවද. ඒකනේ මට මතක බැරිවුනානේ එව්වා දාන්න.Uluhal ban. Ala hoddata Oka onemai.
අල අමුයි කියන්නේ තැම්බිලා මදි කියන එකද?අල අමුයි වගේ. ඔය හිච්ච කාල ඇතිද බන්?![]()