නටන්න ගන්න කොට ඉදන් ලිප නිමලා, බෑවට පස්සෙත් පොඩ්ඩක් හැදී ගාන ඕනා. නැති නම් කිරි වතුර වෙන් වෙනවා....මේ විසි එකොළොස්වෙනි ට්රයි එක.
ඔව් අල දාලා ඒකටම කිරි දැම්මා.
අඩුකුලේ උන්ට කන දෙන එව්වා..
අඩෝ ඒකද මේ වතුර වගේ වෙන්නේ. උඩ පාවෙන්නේ මොනවද. ඒකනේ මට මතක බැරිවුනානේ එව්වා දාන්න.
අල අමුයි කියන්නේ තැම්බිලා මදි කියන එකද?මේ හිච්ච මදැයි බන්.
පටන් ගනින් චැනල් 1ක් ,මු දන්න දේවල්නටන්න ගන්න කොට ඉදන් ලිප නිමලා, බෑවට පස්සෙත් පොඩ්ඩක් හැදී ගාන ඕනා. නැති නම් කිරි වතුර වෙන් වෙනවා....
දැන් කොන්දෙත් ඉදිලා....පටන් ගනින් චැනල් 1ක් ,මු දන්න දේවල්
ඔව් බන් ඇයි දාන්නේ නැද්ද?අලවලට තුනපහ දැම්ම නේද?
යා යාඋඹ උයාගත්තද මචෝ..![]()
පෝක්...ara maalu da tiyenne
ඌ ඉස්සෙල්ලම අද තමා උයල තියෙන්නෙ.. පස්සෙ කොල්ල වැඩ දාල උයයි..පෙනුමෙන් නම් අල හොද්ද කොලිටි නෑ..
අඩේ ඌද උයල තියෙන්නේ.. මං හිතුවේ අල්ලපු ගෙදර කෙලී කියල. ෆස්ට් ටයිම් උයපු එකෙක් විදියට නම් කෑම ටික හොදයි..ඌ ඉස්සෙල්ලම අද තමා උයල තියෙන්නෙ.. පස්සෙ කොල්ල වැඩ දාල උයයි..
ඒකනෙ බං කියන්නෙඅඩේ ඌද උයල තියෙන්නේ.. මං හිතුවේ අල්ලපු ගෙදර කෙලී කියල. ෆස්ට් ටයිම් උයපු එකෙක් විදියට නම් කෑම ටික හොදයි..

uluhaal ban mu kiyala thiyenne... eka atta habai... plus pork wage kanakota ulu haal ehema wadipurea dana eken fat / choelterol dekama absorbing adui... rahath hodai....තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ?
මොන ග්රීක්?
------ Post added on Sep 21, 2021 at 2:54 PM