බොලාට කොහෙන්ද මේවා... 😏

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ විසි එකොළොස්වෙනි ට්‍රයි එක.
    ඔව් අල දාලා ඒකටම කිරි දැම්මා.
    අඩුකුලේ උන්ට කන දෙන එව්වා.. 😥

    අඩෝ ඒකද මේ වතුර වගේ වෙන්නේ. උඩ පාවෙන්නේ මොනවද. ඒකනේ මට මතක බැරිවුනානේ එව්වා දාන්න. 😣
    අල අමුයි කියන්නේ තැම්බිලා මදි කියන එකද? 🤔මේ හිච්ච මදැයි බන්.
    නටන්න ගන්න කොට ඉදන් ලිප නිමලා, බෑවට පස්සෙත් පොඩ්ඩක් හැදී ගාන ඕනා. නැති නම් කිරි වතුර වෙන් වෙනවා....
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නටන්න ගන්න කොට ඉදන් ලිප නිමලා, බෑවට පස්සෙත් පොඩ්ඩක් හැදී ගාන ඕනා. නැති නම් කිරි වතුර වෙන් වෙනවා....
    පටන් ගනින් චැනල් 1ක් ,මු දන්න දේවල්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පටන් ගනින් චැනල් 1ක් ,මු දන්න දේවල්
    දැන් කොන්දෙත් ඉදිලා.... :-(
    "අපේ මාමා" කියලා දාල පටන් ගන්නද. :geek: :geek: :geek:
    උබලා දාපු ගමන් රිපෝට් ගහලම වහලා දැයි........... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බලපු ගමන් කියන්න පුලුවන්. හාල් එක කොලිටි නෑ.
    හොද කැකුලු හාල් ටිකක් ගනින්.
    නැත්නම් හොද සූදුරු සම්බා හෝ ඇත්ත බාස්මතී
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඌ ඉස්සෙල්ලම අද තමා උයල තියෙන්නෙ.. පස්සෙ කොල්ල වැඩ දාල උයයි..
    අඩේ ඌද උයල තියෙන්නේ.. මං හිතුවේ අල්ලපු ගෙදර කෙලී කියල. ෆස්ට් ටයිම් උයපු එකෙක් විදියට නම් කෑම ටික හොදයි..
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    තනි මට ඇති.. අදූ පත කට්ටක් තියේ කපන්නත් බෑනේ. කට්ටට පිටින් උයන්නද වෙන්නේ? 😣


    මොන ග්‍රීක්?
    ------ Post added on Sep 21, 2021 at 2:54 PM
    uluhaal ban mu kiyala thiyenne... eka atta habai... plus pork wage kanakota ulu haal ehema wadipurea dana eken fat / choelterol dekama absorbing adui... rahath hodai....

    PS : ai ban ohoma ewwa share karanne ....uba thaniyema hadala da ...nattam any specialy thing ? mama dakka scrurvy kiyala kunuharupen kagahana ekekuth mehema karala thiyanawa ... habai uba wage ahinsaka wada nam .. na .. ... ou ammalatath baina scene eke inne .. outa ammek na wage .