බෝට්ටු පදින්න හෝ snorkeling කරන්න තැනක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    බෝට්ටු පදින්න (kayaking) හරි snorkeling වලට හොද තැන් මොනවද කොලඹ හෝ නුවර කිට්ටුව?

    පොඩ්ඩක් දුර යන්න අවුලක් නෑ. නිලාවැලි වගේ සෑහෙන්න දුරනම් බෑනෙ ඉතින්.

    Snorkeling mask ගන්න තැනකුත් දන්නවනම් කියන් යමු.
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Snorkeling කරන්න හොදම තැන සහ මාළු සුපිරියටම ඉන්න තැන තමා රූමස්සල බොනවිස්ටා කොරල් පරය..
    Jungle beach / දෙවැට හරියේ තියෙනවා pot.. පින්නන බැරි නන් සල්ලි ගෙවලා උන්ගේ එකෙක් එක්ක පලයන්..
    පින්නාන පුළුවන් නම් මොකෙක් වත් ඕනේ නෑ..
    හැබැයි නොවැම්බර් - ජනවාරි තමා රැල්ල නැත්තේ..
    රැල්ල තියෙන කොට ගොඩට ගහනවා..
    ගල්පර වල වැදිලා හි රෙන්න පුළුවන්.

    Kayaking වලට හික්කඩුවේ දොඩන් දුව කලපු වේ තියෙනවා බලපන් gmaps
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බෝට්ටු පදින්න (kayaking) හරි snorkeling වලට හොද තැන් මොනවද කොලඹ හෝ නුවර කිට්ටුව?

    පොඩ්ඩක් දුර යන්න අවුලක් නෑ. නිලාවැලි වගේ සෑහෙන්න දුරනම් බෑනෙ ඉතින්.

    Snorkeling mask ගන්න තැනකුත් දන්නවනම් කියන් යමු.
    කොළඹ = බයියෝ නාපු වැව
    නුවර = නුවර වැව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    ස්නෝකලින්, ස්කුබා දෙකම
    උණවටුණෙ තියෙනව

    බෝට්ටු පදින්න, රාෆ්ටින් එහෙමනං කිතුල්ගල තමයි... සෙට් වෙන්නෙ.
    @PHBhagya මේ ගැන විස්තරයක් දාලා තිබුන තිබුන ත්‍රෙඩ් එක මතක නැහැ දැන්
    මට මතක නෑනෙ...😮
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    ස්නෝකලින්, ස්කුබා දෙකම
    උණවටුණෙ තියෙනව

    බෝට්ටු පදින්න, රාෆ්ටින් එහෙමනං කිතුල්ගල තමයි... සෙට් වෙන්නෙ.

    මට මතක නෑනෙ...😮
    මෙටිකම දාලා තිබුනා. බඩු වැඩි වෙච්ච වෙලාවක දැම්ම එකක්ද දන්නේ නැහැ.... 🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    මෙටිකම දාලා තිබුනා. බඩු වැඩි වෙච්ච වෙලාවක දැම්ම එකක්ද දන්නේ නැහැ....🤭
    හාංකවිස්සියක්වත් මතක නෑනෙ...🧐
    රාෆ්ටිංනං මරු ඈ... ගතියක් තියෙනව ඒකෙ.

    ආයෙ යන්න ඕනෙ ස්කුබා ඩයිවිං තමයි. ලබන මාසෙ දිහාටවත් යන්න කියල හිතං ඉන්නෙ. ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    හාංකවිස්සියක්වත් මතක නෑනෙ...🧐
    රාෆ්ටිංනං මරු ඈ... ගතියක් තියෙනව ඒකෙ.

    ආයෙ යන්න ඕනෙ ස්කුබා ඩයිවිං තමයි. ලබන මාසෙ දිහාටවත් යන්න කියල හිතං ඉන්නෙ. ...
    ඔය ස්කුබා ඩයිවිං එකක තමයි ඔය විස්තර දාලා තිබුනේ දැන් ටික කාලයකට කලින් හැබැයි.... (y)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    හික්කඩුවේ එන්න... snorkeling
    මේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?

    Snorkeling කරන්න හොදම තැන සහ මාළු සුපිරියටම ඉන්න තැන තමා රූමස්සල බොනවිස්ටා කොරල් පරය..
    Jungle beach / දෙවැට හරියේ තියෙනවා pot.. පින්නන බැරි නන් සල්ලි ගෙවලා උන්ගේ එකෙක් එක්ක පලයන්..
    පින්නාන පුළුවන් නම් මොකෙක් වත් ඕනේ නෑ..
    හැබැයි නොවැම්බර් - ජනවාරි තමා රැල්ල නැත්තේ..
    රැල්ල තියෙන කොට ගොඩට ගහනවා..
    ගල්පර වල වැදිලා හි රෙන්න පුළුවන්.

    Kayaking වලට හික්කඩුවේ දොඩන් දුව කලපු වේ තියෙනවා බලපන් gmaps
    මේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,811
    113
    එලකිරි හන්දිය
    මේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?
    ඒක නම් දන්නේ නෑ සුදා. අපි එහේ ගිය දවස්වල නම් සුද්දෝ ටිකක් එහෙම හිටියා. ගානක් දීලා ස්නෝක්ලින් කරන්න පුලුවන්.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    කයාකින් කරනව නම් කිබුලො ගැන අවදානෙන් කරපන්. ඕවා රෙන්ට් එකට දෙන බයියො අවුලක් නෑ කියල දෙනවා. එක පාරක් මාදු ගගේ කයාකින් කරන්න ගිහින් අපේ උන් ලෑස්ති වෙනකොට ඒ පැත්තෙ ඉන්න මගේ යාලුවෙක් අහම්බෙන් හම්බ උනා. ඌ කිව්ව ඒ දවස් ටිකේම කිබුලෙක් දෙන්නෙක් ඇග්‍රෙසිව් වෙලා තියනව කියල ඒ හරියෙ. පස්සෙ වැඩේ අතඇරියා.