කොළඹ = බයියෝ නාපු වැවබෝට්ටු පදින්න (kayaking) හරි snorkeling වලට හොද තැන් මොනවද කොලඹ හෝ නුවර කිට්ටුව?
පොඩ්ඩක් දුර යන්න අවුලක් නෑ. නිලාවැලි වගේ සෑහෙන්න දුරනම් බෑනෙ ඉතින්.
Snorkeling mask ගන්න තැනකුත් දන්නවනම් කියන් යමු.
මට මතක නෑනෙ...@PHBhagya මේ ගැන විස්තරයක් දාලා තිබුන තිබුන ත්‍රෙඩ් එක මතක නැහැ දැන්
මෙටිකම දාලා තිබුනා. බඩු වැඩි වෙච්ච වෙලාවක දැම්ම එකක්ද දන්නේ නැහැ....ස්නෝකලින්, ස්කුබා දෙකම
උණවටුණෙ තියෙනව
බෝට්ටු පදින්න, රාෆ්ටින් එහෙමනං කිතුල්ගල තමයි... සෙට් වෙන්නෙ.
මට මතක නෑනෙ...![]()
හාංකවිස්සියක්වත් මතක නෑනෙ...මෙටිකම දාලා තිබුනා. බඩු වැඩි වෙච්ච වෙලාවක දැම්ම එකක්ද දන්නේ නැහැ....![]()
ඔය ස්කුබා ඩයිවිං එකක තමයි ඔය විස්තර දාලා තිබුනේ දැන් ටික කාලයකට කලින් හැබැයි....හාංකවිස්සියක්වත් මතක නෑනෙ...
රාෆ්ටිංනං මරු ඈ... ගතියක් තියෙනව ඒකෙ.
ආයෙ යන්න ඕනෙ ස්කුබා ඩයිවිං තමයි. ලබන මාසෙ දිහාටවත් යන්න කියල හිතං ඉන්නෙ. ...
මේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?හික්කඩුවේ එන්න... snorkeling
මේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?Snorkeling කරන්න හොදම තැන සහ මාළු සුපිරියටම ඉන්න තැන තමා රූමස්සල බොනවිස්ටා කොරල් පරය..
Jungle beach / දෙවැට හරියේ තියෙනවා pot.. පින්නන බැරි නන් සල්ලි ගෙවලා උන්ගේ එකෙක් එක්ක පලයන්..
පින්නාන පුළුවන් නම් මොකෙක් වත් ඕනේ නෑ..
හැබැයි නොවැම්බර් - ජනවාරි තමා රැල්ල නැත්තේ..
රැල්ල තියෙන කොට ගොඩට ගහනවා..
ගල්පර වල වැදිලා හි රෙන්න පුළුවන්.
Kayaking වලට හික්කඩුවේ දොඩන් දුව කලපු වේ තියෙනවා බලපන් gmaps
ඒක නම් දන්නේ නෑ සුදා. අපි එහේ ගිය දවස්වල නම් සුද්දෝ ටිකක් එහෙම හිටියා. ගානක් දීලා ස්නෝක්ලින් කරන්න පුලුවන්.මේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?
Meka matath dana ganna one mchn, samahara place nam April walin passe mathara ewa nawattala, trinco yanawa. Samahara organize karana un nam kiyanawa mathara udeta awlak na kiyalaමේ දවස් වල ඕෆ් සීසන් නිසා අවුල් ඇති නේද?