බෝඩිමක් ඕනේ කොළඹින්

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
බෝඩිමක් ඕනේ කොළඹින්

මචන්ලා මගේ යාලුවෙකුට ජොබ් එකක් සෙට් වුනා ඊයේ.ඌට දැන් නවතින්න තැනක් නෑ.කොළඹ අවටින් තමයි ඕනේ.කොල්ලුපිටිය,බම්බලපිටිය වගේ නම් ගොඩාක් හොදයි.5000/ - 8000/- වගේ ගානක් ඌට මැනේජ් කරගන්න පුලුවන් කිව්වා.තනි කාමරයක් ඕනේ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන් තෑන්ක්ස්
 
Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මචන්ලා මගේ යාලුවෙකුට ජොබ් එකක් සෙට් වුනා ඊයේ.ඌට දැන් නවතින්න තැනක් නෑ.කොළඹ අවටින් තමයි ඕනේ.කොල්ලුපිටිය,බම්බලපිටිය වගේ නම් ගොඩාක් හොදයි.5000/ - 8000/- වගේ ගානක් ඌට මැනේජ් කරගන්න පුලුවන් කිව්වා.තනි කාමරයක් ඕනේ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන් තෑන්ක්ස්

    Wijerameta waren... 3000kata wage hoyaganna bari na.. 112 30mints valin vithara kelinma Bamba yannath puluvan...
     
    chinsara

    Member
    Mar 3, 2012
    562
    137
    0
    mama inna eken ahala mama kiyannamko poddak indahanko ada gihin balannam free room thiyenawada kiyala honde