බෝඩිම් වල ඉන්න උන් වරෙල්ල...

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    කෑම නෑ.ලයිට්+වතුර එක්ක 3500
    කොහෙද මචන් ඔය ගානට boarding තියෙන්නේ? මම මිට අවුරුදු 13 කලින් shared රූම් එකක් හිටියේ 2500 ට... පස්සේ කලෙක (2014) single room එකක හිටියේ 8000 දීලා.. එකෙන් අයින් වෙන කාලේ (2016-2017) 12000 ගෙව්වා මාසෙකට කාලෙන් කාලෙට වැඩි කරලා
     
    • Like
    Reactions: sequoia and lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,266
    113
    - උඩරට -
    උඹලටත් රෑ 10න් පස්සෙ ලයිට් ඕෆ් කරන්න කියලද තියෙන්නෙ ??

    රෑ වෙලා පාඩම් කරන උන් මොකද කරන්නෙ ??
    වැල් සගරාවක් දාපන් ගෙවල් අයිතිකාරයගේ දොර යටින් ඇතුලට :lol:
    ඌ නිදියන්නේත් නෑනේ එතකොට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    දැන් මැදිවියේ මිනිස්සු නේ බන් 🙂29
    කොල්ලා කාලේ වගේ ඉන්ඩ අමාරුයි

    යාලුවෝ set වෙලා ගෙයක් ගත්තා
    5 ඉන්නවා room 4 bathroom 2i
    35000 මාසෙකට
    නිදහස් බන්.
    මුල් කාලේ කට්ට මාසෙ අන්තිමට cream crackers කාලා දිව්වේ job පටන් ගත්ත කාලේ. දැන් ගානකවත් නෑ
    මම ඉන්නෙ ගෙදරකට ඇටෑච් වෙලා තියන කාමරයක බන්.ඒක නිසා වෙන්න ඇති නීති දාන්නෙ :(
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    adooo ..gedara yanna kemaththak nethei? gewal koheda
    ලක්ෂපාන ලග 🤣 කැලෑව බන් එහේ
    අනික පොඩි කාලේ ඉදන් ගෙදරින් පිට හිටිය හින්දා ගමේ මිනිස්සුවත් දන්නේ නෑ හරියට
    සිරාවටම ඕයී මට දැන් ගෙදර ඉන්න එක හෙන බෝරිං.. :baffled:
    බෝඩීමේ හිටියා නම් ෆන් තමා..

    🙂 ඒ ආතල් එක කියලා වැඩක් නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    කොහෙද මචන් ඔය ගානට boarding තියෙන්නේ? මම මිට අවුරුදු 13 කලින් shared රූම් එකක් හිටියේ 2500 ට... පස්සේ කලෙක (2014) single room එකක හිටියේ 8000 දීලා.. එකෙන් අයින් වෙන කාලේ (2016-2017) 12000 ගෙව්වා මාසෙකට කාලෙන් කාලෙට වැඩි කරලා
    බත්තරමුල්ල ඒරියා එකේ බන්.පැලවත්ත පැත්තට වෙන්න.
     
    • Like
    Reactions: allrights and 0x9

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    වැල් සගරාවක් දාපන් ගෙවල් අයිතිකාරයගේ දොර යටින් ඇතුලට :lol:
    ඌ නිදියන්නේත් නෑනේ එතකොට

    බෝතලයක් එහෙම දුන්නා නම් ඉවරයි ඕවා
    කොහෙද මචන් ඔය ගානට boarding තියෙන්නේ? මම මිට අවුරුදු 13 කලින් shared රූම් එකක් හිටියේ 2500 ට... පස්සේ කලෙක (2014) single room එකක හිටියේ 8000 දීලා.. එකෙන් අයින් වෙන කාලේ (2016-2017) 12000 ගෙව්වා මාසෙකට කාලෙන් කාලෙට වැඩි කරලා

    තියෙනවා බන් 2500 අර 3,4 දෙනෙක් තනි room ඉන්නෙ.
    Campus set කොලබට මුලින් ආපු කාලේ ගොඩක් කොල්ලො ඉන්නෙ ඔහොම

    බත්තරමුල්ල ඒරියා එකේ බන්.පැලවත්ත පැත්තට වෙන්න.

    උබ offiz 1kt ඔය පැත්තේමද
    ඔහොම තනියම බෝඩ් වෙලා ඉන්ඩ එපා බන්.
    ------ Post added on Apr 22, 2021 at 8:53 PM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපි නම් වෙනම කරන්ට් අරන් තියෙන්නෙ කාමරෙන් කාමරේට
    ඌ එළිවෙන කල් ෆෑන් දැම්මත් අවුලක් නැහැ ඌමයි ගෙවන්නෙ
    ඌම ගෙවන හින්දා ඉන්න උනුත් පිරිමැස්මෙන් යූස් කරන්නෙ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බත්තරමුල්ල ඒරියා එකේ බන්.පැලවත්ත පැත්තට වෙන්න.
    3500/- battaramullen padu naa.. tawa 500 uba athin deepan.. kiyapan ubata office wada tiyena nisa light fan and laptop off karanna be kiyala..



    p.s. anduwa maru wenna kalin hoda job ekak ganin ban ubala kade yana widiyata sapa madi neh
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    E ubat Bodim karayek d?

    nope,

    :dull:,

    YfRfnOn.jpg


    :dull:..

    sRaYrlh.jpg


    :rolleyes:....:dull:..

    57E7o6h.jpg


    :lol:....
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    E ubat Bodim karayek d?



    කොලබ ආපු කාලේ ඔහොම තමා මුල් අවුරුදු 2, 3 .e kale 2500i
    හැබැයි fun 🍻🤗
    පස්සේ single room 1k gatta 10k denawa dan (no food)

    හැබැයි පුතෝ බෝඩිමේ ජීවිතේට ඇබ්බැහි වුනොත් ගෙදර ගිහින් ඉන්නත් අමාරුයි 🤗😂
    ඇත්ත ඕයි ගෙදර ගියහම එපා වෙනවා.මේ 7වෙනි අවුරුද්ද බෝඩිම. මන් බෝඩිමට 18ක් විතර දෙනවා ලයිට් වතුර බිල් එක්ක( Furniture එක්ක ගත්තෙ )