කොහෙද මචන් ඔය ගානට boarding තියෙන්නේ? මම මිට අවුරුදු 13 කලින් shared රූම් එකක් හිටියේ 2500 ට... පස්සේ කලෙක (2014) single room එකක හිටියේ 8000 දීලා.. එකෙන් අයින් වෙන කාලේ (2016-2017) 12000 ගෙව්වා මාසෙකට කාලෙන් කාලෙට වැඩි කරලාකෑම නෑ.ලයිට්+වතුර එක්ක 3500



,
....