බෝඩිම් වල ඉන්න උන් වරෙල්ල...

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    උඹලටත් රෑ 10න් පස්සෙ ලයිට් ඕෆ් කරන්න කියලද තියෙන්නෙ ??

    රෑ වෙලා පාඩම් කරන උන් මොකද කරන්නෙ ??
    එන්න කලින් කිව්වෙ නැත්තම් ඔය බයිල හොදයි මීට අවුරුදු 20 කට විතර කලින් ! සල්ලි ගෙව්වනම් ඔයාට ඕනෙ විදිහට ඉන්න !
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගේට්ටුව වහන එක වගේ ඒවනම් සාධාරනයි. ලයිට් ඕෆ් කරන්න කියන මොන පොන්න වැඩක්ද.

    ගෙදර අයිතිකාරයා කරන්ට් බිල් කුනෙක්ද බලපන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    2003 - 2010 ඉස්කෝලේ බෝඩිමේ (kandy)
    2013 - 2021 තාමත් බෝඩිමේ (Colombo)

    වයස 29 යි අවුරුදු 20ක්ම බෝඩිමේ ජීවිතේ තමා 🤣🍺🍻
    වෙන බෝඩිමක් හොයා ගනින්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    acekH1M.jpg
    DEEEqBH.jpg


    :lol:,
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell

    E ubat Bodim karayek d?

    කෑම නෑ.ලයිට්+වතුර එක්ක 3500

    කොලබ ආපු කාලේ ඔහොම තමා මුල් අවුරුදු 2, 3 .e kale 2500i
    හැබැයි fun 🍻🤗
    පස්සේ single room 1k gatta 10k denawa dan (no food)

    හැබැයි පුතෝ බෝඩිමේ ජීවිතේට ඇබ්බැහි වුනොත් ගෙදර ගිහින් ඉන්නත් අමාරුයි 🤗😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,045
    54,707
    113
    Colombo
    E ubat Bodim karayek d?



    කොලබ ආපු කාලේ ඔහොම තමා මුල් අවුරුදු 2, 3 .e kale 2500i
    හැබැයි fun 🍻🤗
    පස්සේ single room 1k gatta 10k denawa dan (no food)

    හැබැයි පුතෝ බෝඩිමේ ජීවිතේට ඇබ්බැහි වුනොත් ගෙදර ගිහින් ඉන්නත් අමාරුයි 🤗😂
    සිංගල් රූම් එකක ඉද්දි එපා වෙන්නෙ නැද්ද බන් ??
     
    • Like
    Reactions: hodakolla

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    2003 - 2010 ඉස්කෝලේ බෝඩිමේ (kandy)
    2013 - 2021 තාමත් බෝඩිමේ (Colombo)

    වයස 29 යි අවුරුදු 20ක්ම බෝඩිමේ ජීවිතේ තමා 🤣🍺🍻
    වෙන බෝඩිමක් හොයා ගනින්
    adooo ..gedara yanna kemaththak nethei? gewal koheda
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,561
    1
    32,265
    113
    - උඩරට -
    හැබැයි පුතෝ බෝඩිමේ ජීවිතේට ඇබ්බැහි වුනොත් ගෙදර ගිහින් ඉන්නත් අමාරුයි 🤗😂
    සිරාවටම ඕයී මට දැන් ගෙදර ඉන්න එක හෙන බෝරිං.. :baffled:
    බෝඩීමේ හිටියා නම් ෆන් තමා..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සිංගල් රූම් එකක ඉද්දි එපා වෙන්නෙ නැද්ද බන් ??

    දැන් මැදිවියේ මිනිස්සු නේ බන් 🙂29
    කොල්ලා කාලේ වගේ ඉන්ඩ අමාරුයි

    යාලුවෝ set වෙලා ගෙයක් ගත්තා
    5 ඉන්නවා room 4 bathroom 2i
    35000 මාසෙකට
    නිදහස් බන්.
    මුල් කාලේ කට්ට මාසෙ අන්තිමට cream crackers කාලා දිව්වේ job පටන් ගත්ත කාලේ. දැන් ගානකවත් නෑ