උඹලටත් රෑ 10න් පස්සෙ ලයිට් ඕෆ් කරන්න කියලද තියෙන්නෙ ??
රෑ වෙලා පාඩම් කරන උන් මොකද කරන්නෙ ??
රෑ වෙලා පාඩම් කරන උන් මොකද කරන්නෙ ??
එන්න කලින් කිව්වෙ නැත්තම් ඔය බයිල හොදයි මීට අවුරුදු 20 කට විතර කලින් ! සල්ලි ගෙව්වනම් ඔයාට ඕනෙ විදිහට ඉන්න !උඹලටත් රෑ 10න් පස්සෙ ලයිට් ඕෆ් කරන්න කියලද තියෙන්නෙ ??
රෑ වෙලා පාඩම් කරන උන් මොකද කරන්නෙ ??
කෑමත් සමග ද බං බෝඩිම
කෑම නෑ.ලයිට්+වතුර එක්ක 3500
සිංගල් රූම් එකක ඉද්දි එපා වෙන්නෙ නැද්ද බන් ??E ubat Bodim karayek d?
කොලබ ආපු කාලේ ඔහොම තමා මුල් අවුරුදු 2, 3 .e kale 2500i
හැබැයි fun
පස්සේ single room 1k gatta 10k denawa dan (no food)
හ
හැබැයි පුතෝ බෝඩිමේ ජීවිතේට ඇබ්බැහි වුනොත් ගෙදර ගිහින් ඉන්නත් අමාරුයි![]()
adooo ..gedara yanna kemaththak nethei? gewal koheda2003 - 2010 ඉස්කෝලේ බෝඩිමේ (kandy)
2013 - 2021 තාමත් බෝඩිමේ (Colombo)
වයස 29 යි අවුරුදු 20ක්ම බෝඩිමේ ජීවිතේ තමා
වෙන බෝඩිමක් හොයා ගනින්
සිරාවටම ඕයී මට දැන් ගෙදර ඉන්න එක හෙන බෝරිං..හැබැයි පුතෝ බෝඩිමේ ජීවිතේට ඇබ්බැහි වුනොත් ගෙදර ගිහින් ඉන්නත් අමාරුයි![]()

සිංගල් රූම් එකක ඉද්දි එපා වෙන්නෙ නැද්ද බන් ??