බෝධිවංශය ගොඩක් පහත් ද?ගමගේ විතානගේ ලගේ කුලේ මොකක් ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ehemada api danna aya ehema nadda ethakota
    අපි දන්න රාපක්ෂලත් ඉහල කුලධාරියෝ නෙවෙයි. ඕක හෙළි කරලා පොතක් ලිව්වා ලේඛකයෙක් හෙන කාලෙකට කලින්. පොතත් නැ ලේඛකයත් නැ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    විතනගේ ගමගේ කියලා විතරක් තියෙන අයගේ හොයන්න බැරිද ඒ කියන්නේ?

    ගොවිගම, බොහෝදුරට පහතරට

    vithanage , gamage nam pahatarata govi gama. (thawa gamakuth enawa eg : mabotuwana vithanage , yaddehi gamage)

    bodhi pahath nam rajapakshalata oya hama hamuma namenne ban.

    රට කරන රාජපක්ෂලා නම් පහතරට ගොවිගම මිනිස්සු. මැදමුලන පැත්තේ හිටපු ගම්බාරේ ලා. ලොකු සල්ලිකාරයෝ නොවුනට ඉඩකඩම් තිබ්බ නම්බුකාරකමට ඉදපු මිනිස්සුලු.

    මේ පස්සෙ තමයි උන් හොරකමට පුරුදු වෙලා තියෙන්නේ

    ------ Post added on Oct 1, 2021 at 7:43 PM
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113



    රට කරන රාජපක්ෂලා නම් පහතරට ගොවිගම මිනිස්සු. මැදමුලන පැත්තේ හිටපු ගම්බාරේ ලා. ලොකු සල්ලිකාරයෝ නොවුනට ඉඩකඩම් තිබ්බ නම්බුකාරකමට ඉදපු මිනිස්සුලු.

    මේ පස්සෙ තමයි උන් හොරකමට පුරුදු වෙලා තියෙන්නේ

    ------ Post added on Oct 1, 2021 at 7:43 PM
    thanks machan
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දුර- කියන්නේ දුරාව..
    දහ-දුරා වේසි,, දහ දුරා වැඩ කරන්න එපා යකො කියලා බණින්නේ අහල නැද්ද.
    සාමාන්‍යයෙන් සලකන්නේ අඩු කුලයක් විදියට.
    මුන්ගෙ නමෙ එනවා දුරයලාගේ, දුරගේ වගේ කෑලි.. වතු වල, බන්ගලා වල මුර වැඩ කරන්නෙ මේ කුලේ උන් තමා ගොඩක්.

    කැම්පස් එකෙ හිටියා එකෙක් ,, උන්ගෙ තාත්තා මුර ජොබ් එක කරන්නේ.. මුගේ වැඩේම හැම එකාටම මහත්තයා ගාගත්ත ගමන්,, කොටින්ම රේඩියො එකේ සින්දුවක් ගියත් කපුගේ මහත්තයගෙ සින්දුවක්,,ජෝතිපාල මහත්තයගෙ සින්දුවක්ක්. එහෙමයි කියන්නෙ පුරුද්දට ගිහින්.

    දැන් ගොඩක් කුල හොයන්න අමාරුයි කලවම් වෙලා නිසා.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඔය ලෙමන් පෆ් වීරය එහෙම අඩු කුලයේ එකෙක්නෙ .... කරන වැඩ වලින් කියන්න පුළුවන්.... කට හැරෙන අතට , වාසියට කියවනව ...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඔය "ඒ උනාට මෙහෙමයි මචන්" ගාලා පටන් අරන් කොහොම හරි කුල පහත් කරන්න හදන්නෙ ලොකු කුල වල කියල හිතන් ඉන්න, කුලභේදෙ දිගටම ගෙනියගන්න ඕන, ඒත් දැන් දියුණු සමාජෙ ඒක කෙලින් කිවුවොත් නෝන්ඩි වෙන බව දන්න උන්.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රන්හවඩි පේඩිගේ කියල නම එන්නේ මොන කුලේ උන්ගේද?
     
    • Like
    Reactions: B.Chat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Bodhi kiyannne පන්න දුර kiyana ekata neda , tawa namak tiyenwa tama , uba badina kota ube kule කෙල්ලෙක් ma badapan එතකොට passe රණ්ඩු ne

    මේකේ එවුන් නම් සෑහෙන්න කුලේ චෙක් කොරල තමයි කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ දැන්
     
    • Like
    Reactions: B.Chat

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එහෙම කිසිම අඩුවක් නැ,මම මේ කුලය සම්බන්ධව දවසක් ත්‍රෙඩ් එකක සැහෙන කිව්වා.මේ කුලය කාලයත් සමග අඩු කැලැසියකට වැ‍ටුන කුලයක්.2021 මොන කුලද බං,බොරු මගුල්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙම කිසිම අඩුවක් නැ,මම මේ කුලය සම්බන්ධව දවසක් ත්‍රෙඩ් එකක සැහෙන කිව්වා.මේ කුලය කාලයත් සමග අඩු කැලැසියකට වැ‍ටුන කුලයක්.2021 මොන කුලද බං,බොරු මගුල්.
    eth tama samaje oka tiyenawa ne