බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    බෝම්බුරු_ඇල්ල_-_වෙනස්ම_ඇසකින්....!!!

    අපි පහුගිය දවසක බෝඹුරු ඇල්ලේ ගියා... මටනං හිතුන මේක නිකන් අර bahubali කියන film එකේ තියෙන frictional දිය ඇල්ල වගේද කියල.. කොහොම උනත් මේක අපේ ලස්සන රටේ තියෙන තවත් ලස්සනම ලස්සන තැනක්.... drone එක up කරනකොට දැක්කේ දිය ඇල්ල උඩ තවත් දිය ඇල්ලක්, එක බලන්නත් දවසක යනවාමයි...

    පරිසරය ආරක්ෂා කරන්න කියන කාරුණික ඉල්ලීමත් මේ ගමන්ම කරනවා.. .


     
    Last edited:

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    patta meke koheda ban thiyenne

    මචන් මේක තියෙන්නේ හග්ගල කිට්ටුව ඔන්න බලපන් කෝ map එකේ

    vwpoo2tj77cn.jpg



    Google දිව්‍යරජයා ගෙන් ඇහුවනන් බඩු දෙනවා එලකිරි වගේ...
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ගොඩක් දුර පයින් යන්න ඕනෙද ලස්සන තැනක් ගියපු එකෙක් හරි විස්තරයක් දපල්ලකෝ
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    ගොඩක් දුර පයින් යන්න ඕනෙද ලස්සන තැනක් ගියපු එකෙක් හරි විස්තරයක් දපල්ලකෝ


    අර දුන්හිද යනවා වගේ පට්ට දුරක් යන්න ඕනේ නෑ.. 1km වගේ දුරක් යන්න ඕනේ.. පට්ට place එක බන්...