බෝම්බ ෆොබියාව ....:dull: :dull:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෝම්බ ෆොබියාව ....:dull: :dull:

    යකෝ.. හැමදාම accident වලින් ලංකාවේ මිනිස්සු කොච්චර මැරෙනවා ඇත්ද ! ඉතිං බෝම්බයක් ගැහුවත් එකට අහු වෙලා මැරෙන්න තියන චාන්ස් එක accident එකකින් මැරෙන්න තියන චාන්ස් එකට වඩා අඩුයි .... විකාර නැතුව රස්සාවට පලයං ....:baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔ ඔව දාලා අපිට දුන්නු නිවාඩු ටිකටත් වැඩ දෙන්න හදන්නේ
    අපි මේ යන්නැත්තේ කම්මැලිකම නිසා ඔයි බොම්බගහන නිසා නෙමේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෝම්බ ගහන උන්ගේ පරමාර්තේ ලංකාවේ ආර්ථිකේ විනාශ කරන එක ...
    අපේ මිනිස්සු ගෙවල් වල නැවතුනොත් උන්ගේ අබිලාශේ ඉෂ්ට වෙනවා ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ape minissu dan dan wenas wegena enawa. Me balapan. Mehema karanna one hama ekama.

    https://www.facebook.com/watch/?v=547659935763285
    ඒ ගෑනු මොනවා උනත් මනුස්සයට කීකරුයි බලපන් මහත්තය කියන හින්දනේ ඔය ඔක්කොම :yes: අපේ ගෑනු නං මිනිහට කොස්සෙන් දෙනවා උඹ එනවද මම අඳින හැටි උගන්නන්න කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ගෑනු මොනවා උනත් මනුස්සයට කීකරුයි බලපන් මහත්තය කියන හින්දනේ ඔය ඔක්කොම :yes: අපේ ගෑනු නං මිනිහට කොස්සෙන් දෙනවා උඹ එනවද මම අඳින හැටි උගන්නන්න කියල.

    ithin eka hodaida ?

    ehenam ubath kona kapagena hambayek weyan...

    ohoma ganiyek hambei
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113

    යකෝ.. හැමදාම accident වලින් ලංකාවේ මිනිස්සු කොච්චර මැරෙනවා ඇත්ද ! ඉතිං බෝම්බයක් ගැහුවත් එකට අහු වෙලා මැරෙන්න තියන චාන්ස් එක accident එකකින් මැරෙන්න තියන චාන්ස් එකට වඩා අඩුයි .... විකාර නැතුව රස්සාවට පලයං ....:baffled:

    කාරෙකක ගිහින් හැප්පිලා මැරෙන්න තියෙන චාන්ස් එක Boeing 737 Max එකක් කඩා වැටිල මැරෙන්න තියෙන චාන්ස් එකට වඩා වැඩියි

    එහෙමයි කියල Boeing 737 Max ග්‍රවුන්ඩ් නොකර හිටියෙ නෑනෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithin eka hodaida ?

    ehenam ubath kona kapagena hambayek weyan...

    ohoma ganiyek hambei
    හොඳ නෑ බන් කොස්සෙන් ගහල හරි මනුස්සයත් හදාගෙන ඉන්න ඕනේ හරිනං.

    ඔය ෆෙමිනිස්ට්ල ටිකක් මෙහෙට ගෙනත් බෝ කරා නං සෑහෙන දෙයක් කරන්න පුළුවන් මේ ප්‍රශ්න වලට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාරෙකක ගිහින් හැප්පිලා මැරෙන්න තියෙන චාන්ස් එක Boeing 737 Max එකක් කඩා වැටිල මැරෙන්න තියෙන චාන්ස් එකට වඩා වැඩියි

    එහෙමයි කියල Boeing 737 Max ග්‍රවුන්ඩ් නොකර හිටියෙ නෑනෙ :yes:

    :eek: තෙරුන්නෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොඳ නෑ බන් කොස්සෙන් ගහල හරි මනුස්සයත් හදාගෙන ඉන්න ඕනේ හරිනං.

    ඔය ෆෙමිනිස්ට්ල ටිකක් මෙහෙට ගෙනත් බෝ කරා නං සෑහෙන දෙයක් කරන්න පුළුවන් මේ ප්‍රශ්න වලට.

    lol feminism eun kawadawath muslim eunta baninne na un banine anek jathi wala eunta okun ara radical set ekema thawa branch ekak thamai okun okoma wadak na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මිට කලින් ඒ ජාතියේ ප්ලේන්ම දෙකක් accident උනාට පස්සේ එකටත් කෙළවෙන්න තියන චාන්ස් එක වැඩිනේ ....

    එත් ලඟදි බෝම්බ ගැහුවත් , කෝටියකට වඩා මිනිස්සු ඉන්න කොළඹ බෝම්බයකින් මැරෙන තුවාල වෙන 100 දෙනා ඇතුලට සෙට් වෙන එක මාර අහඹු දෙයක් ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lol feminism eun kawadawath muslim eunta baninne na un banine anek jathi wala eunta okun ara radical set ekema thawa branch ekak thamai okun okoma wadak na.
    බටහිර ඉන්න උන් නං හරියන්නේ නෑ තමා උන් බුර්කාව දාන එක අයිතියක් කියල උද්ගෝසන කරන්නේ :yes:

    එහෙම නෙවේ ගෙවල් අස්සේ ඉන්න ගෑනු එලියට අරන් උන්ට පොඩ්ඩක් කෑ ගහන්න අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනේ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113
    මිට කලින් ඒ ජාතියේ ප්ලේන්ම දෙකක් accident උනාට පස්සේ එකටත් කෙළවෙන්න තියන චාන්ස් එක වැඩිනේ ....

    ඒත් කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න තියෙන චාන්ස් එකට වඩා අඩුයි :D