දියඇල්ලේ උඩට ගිහිං තියෙනවා මම ඉස්සර. අනු ගණන් වල වගේ .ගිය මාසේ ගියා.ලංකාවේ දැකලා තියෙන ලස්සනම දිය ඇල්ල.දෙපැත්තෙන්ම බැලුවද
phone eken bromaru/
foto gaththe phone ekenda ? cam ekakinda ?
Cam eka quality hodayi wage.phone eken bro
Cam eka quality hodayi wage.
mokakda device eka machan ?
err... ela bn......iPhone ekak.
කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. දැක්කද මචන්නියමයි. පින්තුර ටික නම් සුපිරි. තව දාපන්.
ඔව්. ලොකුවට බලන්න දෙයක් නං නැහැ. පාසල් ළමුන්ට නං ඉගෙන ගන්න දෙයක් තියෙනවාෆාම් එකේ නම් බලන්න එච්චර දෙයක් නෑ නේද, නමුත් දෙපැත්ත ලස්සනයි.
patta
Thank you broBUMP
කෘෂි විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වැදගත්ඔව්. ලොකුවට බලන්න දෙයක් නං නැහැ. පාසල් ළමුන්ට නං ඉගෙන ගන්න දෙයක් තියෙනවා
ඔව්. දුෂ්කරයි ගමන. සත්තුත් ඉන්නවා.kalawa asen gihin nagapan oke udata ilaga parapara thiyenawa