බෞද්ධ_ඔබේ_මනාපය_පොදු_අපේක්ෂකයාට_දෙන්න...

neonz

Member
Mar 31, 2008
1,349
55
0
1937433_759895477379839_1006899975379158794_n.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පලයන් බුරුවො... උඹ දන්න දේශපාලනේ... දන්න පරි ඇටයක් කතාකරහන් පොඩි එකා...![/COLOR][/SIZE][/B]:angry:
    ඕයි......
    සොන්නයෝ.......
    ත්‍රෙඩ් ස්ටාටර් එක හරියට කියවලා බලපිය පොන්සියා........

    තොපි වගේ මොලේ නැති රට හරක් නේ ඕයි මහින්දට කඩේ යන්නේ..............
     
    • Like
    Reactions: shenic
    Feb 3, 2014
    860
    125
    0
    සමාවෙයන් කොල්ලෝ!!! දැන් තමයි ත්‍රෙඩ් එක කියෙව්වේ!!!
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    TheTruthWillSetYouFree

    උබට තේරිලා උබේ පෝස්ටර් ටික අයින් කරපු එක වටිනවා මචං.
     
    එත් ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන විදිය චුට්ටක් අවුල්!!! එකයි...:oo:
    එල එල...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕයි......
    සොන්නයෝ.......
    ත්‍රෙඩ් ස්ටාටර් එක හරියට කියවලා බලපිය පොන්සියා........

    තොපි වගේ මොලේ නැති රට හරක් නේ ඕයි මහින්දට කඩේ යන්නේ..............
    කොහොමෙයි ඉතින්????
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමාවෙයන් කොල්ලෝ!!! දැන් තමයි ත්‍රෙඩ් එක කියෙව්වේ!!!
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    කරුණු තේරුම් ගත්ත එක ගොඩක් සතුටුයි මිත්‍රයා.... :)
    comments අයින් කල එකට බොහොම ස්තුති.. :yes:
    අපි මොන දේශපාලන මත දැරුවත් එකම ආගමක.. :)

    සැ.යු: මට කිසිම විශේෂ දේශපාලනික මතයක් නැහැ. මගේ දේශපාලනය ගැන ඇති දැනුමත් ඉතාම අල්පයි. :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරුණු තේරුම් ගත්ත එක ගොඩක් සතුටුයි මිත්‍රයා.... :)
    comments අයින් කල එකට බොහොම ස්තුති.. :yes:
    අපි මොන දේශපාලන මත දැරුවත් එකම ආගමක.. :)

    සැ.යු: මට කිසිම විශේෂ දේශපාලනික මතයක් නැහැ. මගේ දේශපාලනය ගැන ඇති දැනුමත් ඉතාම අල්පයි. :(

    මේක පර්ශ්නයක්. බුද්දාගම ගන ඔච්චර සංවේදී කෙනා රටේ වෙන දේවල් ගැන සංවේදී නොවී ඉන්නේ කොහොමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක පර්ශ්නයක්. බුද්දාගම ගන ඔච්චර සංවේදී කෙනා රටේ වෙන දේවල් ගැන සංවේදී නොවී ඉන්නේ කොහොමද?
    මම උබෙන් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාවෙයන් කොල්ලෝ!!! දැන් තමයි ත්‍රෙඩ් එක කියෙව්වේ!!!
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    එත් ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන විදිය චුට්ටක් අවුල්!!! එකයි...:oo:
    එල එල...
    ලොකු දෙයක් උඹ ඇත්ත තේරුම් ගත්ත එක සහ කියවපු එක.......
    උඹ වැරැද්ද තේරුම් ගත්ත නම් එච්චරයි!!!

    “පශ්චත්තාප වන්නෝ භාග්‍යවන්තයෝය, මක් නිසා ද ස්වර්ග රාජ්‍ය ඔවුන් ගේ වන බැවිනි“ - ජේසුස් වහන්සේ

    ප.ලි.
    මම කිතුනුවෙකු නොවෙන අතර, ගැලපෙන ම උපුටනය පමණක් යෙදුවෙමි!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක පර්ශ්නයක්. බුද්දාගම ගන ඔච්චර සංවේදී කෙනා රටේ වෙන දේවල් ගැන සංවේදී නොවී ඉන්නේ කොහොමද?

    නෑ මෙහෙම දෙයක් බන්... මම ඕවා ගැන හොයන්නේ නැහැ.. අපි හැමෝම හොයන්නේ අපි කැමති, දැනගන්න කැමති දෙයක් ගැන නේ.. දේශපාලනේ ගැන මට තියන සාමාන්‍ය දැනුමත් හෙන අඩුයි බන්. ඒ නිසාම වෙන්න ඇති. සරල දැනුමක් විතරයි තියෙන්නේ.. ප්‍රධාන චරිත කරන-නොකරන වැඩ ගැන එහෙම.. අර වුවමනා වෙලාවට ටිකක් ඔලුව දාලා නිකන් හොයලා බලනවා විතරයි... :D

    බුදු දහම ගැන පොත පත ඉඳලා හිටලා හරි කියවන නිසා කරුණු ටිකක් දන්නවා. :(
    දේශපාලනික දෙයක් නං TV එකේ ගියත් බලන්නේ නෑ! :no:
    මට ඕකුන් කියන බේගල් අහලා එපා වෙලා! :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ මෙහෙම දෙයක් බන්... මම ඕවා ගැන හොයන්නේ නැහැ.. අපි හැමෝම හොයන්නේ අපි කැමති, දැනගන්න කැමති දෙයක් ගැන නේ.. දේශපාලනේ ගැන මට තියන සාමාන්‍ය දැනුමත් හෙන අඩුයි බන්. ඒ නිසාම වෙන්න ඇති. සරල දැනුමක් විතරයි තියෙන්නේ.. ප්‍රධාන චරිත කරන-නොකරන වැඩ ගැන එහෙම.. අර වුවමනා වෙලාවට ටිකක් ඔලුව දාලා නිකන් හොයලා බලනවා විතරයි... :D

    බුදු දහම ගැන පොත පත ඉඳලා හිටලා හරි කියවන නිසා කරුණු ටිකක් දන්නවා. :(
    දේශපාලනික දෙයක් නං TV එකේ ගියත් බලන්නේ නෑ! :no:
    මට ඕකුන් කියන බේගල් අහලා එපා වෙලා! :angry:

    මම එක විහිළුවට වගේ අහපු දෙයක් . මචං :lol: