ඕයි......අනේ පලයන් බුරුවො... උඹ දන්න දේශපාලනේ... දන්න පරි ඇටයක් කතාකරහන් පොඩි එකා...![/COLOR][/SIZE][/B]![]()
එත් ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන විදිය චුට්ටක් අවුල්!!! එකයි...TheTruthWillSetYouFree
උබට තේරිලා උබේ පෝස්ටර් ටික අයින් කරපු එක වටිනවා මචං.

කොහොමෙයි ඉතින්????ඕයි......
සොන්නයෝ.......
ත්‍රෙඩ් ස්ටාටර් එක හරියට කියවලා බලපිය පොන්සියා........
තොපි වගේ මොලේ නැති රට හරක් නේ ඕයි මහින්දට කඩේ යන්නේ..............
සමාවෙයන් කොල්ලෝ!!! දැන් තමයි ත්‍රෙඩ් එක කියෙව්වේ!!!
ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!




කරුණු තේරුම් ගත්ත එක ගොඩක් සතුටුයි මිත්‍රයා....
comments අයින් කල එකට බොහොම ස්තුති..
අපි මොන දේශපාලන මත දැරුවත් එකම ආගමක..
සැ.යු: මට කිසිම විශේෂ දේශපාලනික මතයක් නැහැ. මගේ දේශපාලනය ගැන ඇති දැනුමත් ඉතාම අල්පයි.![]()
මම උබෙන් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද?මේක පර්ශ්නයක්. බුද්දාගම ගන ඔච්චර සංවේදී කෙනා රටේ වෙන දේවල් ගැන සංවේදී නොවී ඉන්නේ කොහොමද?
සමාවෙයන් කොල්ලෝ!!! දැන් තමයි ත්‍රෙඩ් එක කියෙව්වේ!!!
ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
ලොකු දෙයක් උඹ ඇත්ත තේරුම් ගත්ත එක සහ කියවපු එක.......එත් ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන විදිය චුට්ටක් අවුල්!!! එකයි...
එල එල...
ඉතිං...ඉතිං......කොහොමෙයි ඉතින්????
හොදයි බන්. ඒත් ලන්කාවේ දේශ්පාලනේ දැක්කම බඩ බුරුල් වෙනවාඉතිං...ඉතිං......
ඉන්නව බං ඔහේ.....
මොකෝ දැන් අසනීප තත්ත්වේ????



මේක පර්ශ්නයක්. බුද්දාගම ගන ඔච්චර සංවේදී කෙනා රටේ වෙන දේවල් ගැන සංවේදී නොවී ඉන්නේ කොහොමද?




අයුක්තිය අසත්‍ය අසාධාරනයට අයිසින් දමන උන් මේ දවස් වල වැහිවැහැල වගේ.
View attachment 53988
View attachment 53989
View attachment 53990
උඹල සේරටම මෛත්‍රී කරමි
![]()
නෑ මෙහෙම දෙයක් බන්... මම ඕවා ගැන හොයන්නේ නැහැ.. අපි හැමෝම හොයන්නේ අපි කැමති, දැනගන්න කැමති දෙයක් ගැන නේ.. දේශපාලනේ ගැන මට තියන සාමාන්‍ය දැනුමත් හෙන අඩුයි බන්. ඒ නිසාම වෙන්න ඇති. සරල දැනුමක් විතරයි තියෙන්නේ.. ප්‍රධාන චරිත කරන-නොකරන වැඩ ගැන එහෙම.. අර වුවමනා වෙලාවට ටිකක් ඔලුව දාලා නිකන් හොයලා බලනවා විතරයි...
බුදු දහම ගැන පොත පත ඉඳලා හිටලා හරි කියවන නිසා කරුණු ටිකක් දන්නවා.
දේශපාලනික දෙයක් නං TV එකේ ගියත් බලන්නේ නෑ!
මට ඕකුන් කියන බේගල් අහලා එපා වෙලා!![]()
