TFS Neyomal Walisundaraඕක දාපු උන්ගේ FB page ඵකේ කොමන්ට්ස් බලපං..අපේ උන්ට තෙත් වෙලා ඒකටත්.මුන් වගේ ගොන්නු වෙන රටක නැතුව අැති..
https://www.facebook.com/share/v/1DQhPZXKQ6/
TFS Neyomal Walisundaraඕක දාපු උන්ගේ FB page ඵකේ කොමන්ට්ස් බලපං..අපේ උන්ට තෙත් වෙලා ඒකටත්.මුන් වගේ ගොන්නු වෙන රටක නැතුව අැති..
https://www.facebook.com/share/v/1DQhPZXKQ6/
සෙස්සි වෙනවා ඒව බිව්වමමාත්.
Zesta බීවොත් එලකිරියෙ භීශනයක් ඇති වෙයිද
kawuda kiwwe ehemaමේපාර book fair එකේ LGBT රැල්ලත් හදපු එකක් කියල කතාවක් තියනවා.
මොකද ඔය record තියල විකුණුන සේපාලිකා වගෙ පොත් publish කරන්න EU embassy එකකින් book publishers කීපදෙනෙක්ට fund කරල තියනවලු.
අපේ එවුන් රැල්ලට ඕනි කුණුගොඩක් බදාගන්න එවුන්නෙලෝකල් "Bud Light" ලා වෙන්න දගලනවා වගේ. ලෝකෙ අනිත් රටවල ඉන්න මේ වගේ වසංගතවලට විරුද්ධ වෙන මිනිස්සුන්ගෙ ප්‍රමාණෙ දවසින් දවස වැඩිවෙන නිසා ඔය වසංගත ගැන දැනුවත්භාවයක් නැති පිරිස බහුතරයක් ඉන්න පොඩි අපි වගේ රටවලට ඔය මගුල් රිංගවන්න වගේ දැන් ට්‍රයි කරන්නෙ.
watawala sunshine holding ekeYup math hithuwe na Akbar brothers kiyanne ethical business grp ekak habai
Akbar family eka major share holder knk!watawala sunshine holding eke
පොඩ්ඩක් ඉවසලා ඉන්න තාම හරි හමන් සෙට් එකට video එක හම්බෙලා නෑ.ඕක දාපු උන්ගේ FB page ඵකේ කොමන්ට්ස් බලපං..අපේ උන්ට තෙත් වෙලා ඒකටත්.මුන් වගේ ගොන්නු වෙන රටක නැතුව අැති..
https://www.facebook.com/share/v/1DQhPZXKQ6/
Ow stakeholder kenek Akbarwatawala sunshine holding eke
බොන්න එපා, ජරාවක්.... ජනවසම කියලා ජාතියක් තියෙනවා Co-op එකේ පට්ටඅදින් පස්සේ වටවල බොන්නේ නෑ
අර @AnuradhaRa ය බොන එක ද ??බොන්න එපා, ජරාවක්.... ජනවසම කියලා ජාතියක් තියෙනවා Co-op එකේ පට්ට
අපි Zesta
Elaඔය වගේ විසබීජයක් දැක්කම කෙලින්ම share කරන්න එපා. ඒකෙන් වෙන්නෙ උන්ට ඕනි reach එකත් අපි හදලා දෙන එක. කොහෙටහරි upload කරලා ඒක share කරන්න