භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මේපාර book fair එකේ LGBT රැල්ලත් හදපු එකක් කියල කතාවක් තියනවා.
    මොකද ඔය record තියල විකුණුන සේපාලිකා වගෙ පොත් publish කරන්න EU embassy එකකින් book publishers කීපදෙනෙක්ට fund කරල තියනවලු.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ado ketha seen eka
    kawuda marketing agency eka
    lankawe inna mass audience ekata oya wage concept ekak set wenne nehe
    wede hagena wage thiyenne

    මේපාර book fair එකේ LGBT රැල්ලත් හදපු එකක් කියල කතාවක් තියනවා.
    මොකද ඔය record තියල විකුණුන සේපාලිකා වගෙ පොත් publish කරන්න EU embassy එකකින් book publishers කීපදෙනෙක්ට fund කරල තියනවලු.
    kawuda kiwwe ehema
    ------ Post added on Oct 11, 2025 at 12:14 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ලෝකල් "Bud Light" ලා වෙන්න දගලනවා වගේ. ලෝකෙ අනිත් රටවල ඉන්න මේ වගේ වසංගතවලට විරුද්ධ වෙන මිනිස්සුන්ගෙ ප්‍රමාණෙ දවසින් දවස වැඩිවෙන නිසා ඔය වසංගත ගැන දැනුවත්භාවයක් නැති පිරිස බහුතරයක් ඉන්න අපි වගේ පොඩි රටවලට ඔය මගුල් රිංගවන්න වගේ දැන් ට්‍රයි කරන්නෙ.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ලෝකල් "Bud Light" ලා වෙන්න දගලනවා වගේ. ලෝකෙ අනිත් රටවල ඉන්න මේ වගේ වසංගතවලට විරුද්ධ වෙන මිනිස්සුන්ගෙ ප්‍රමාණෙ දවසින් දවස වැඩිවෙන නිසා ඔය වසංගත ගැන දැනුවත්භාවයක් නැති පිරිස බහුතරයක් ඉන්න පොඩි අපි වගේ රටවලට ඔය මගුල් රිංගවන්න වගේ දැන් ට්‍රයි කරන්නෙ.
    අපේ එවුන් රැල්ලට ඕනි කුණුගොඩක් බදාගන්න එවුන්නෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,905
    17,994
    113
    ඕක දාපු උන්ගේ FB page ඵකේ කොමන්ට්ස් බලපං..අපේ උන්ට තෙත් වෙලා ඒකටත්.මුන් වගේ ගොන්නු වෙන රටක නැතුව අැති..🤣

    https://www.facebook.com/share/v/1DQhPZXKQ6/
    පොඩ්ඩක් ඉවසලා ඉන්න තාම හරි හමන් සෙට් එකට video එක හම්බෙලා නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • අර @AnuradhaRa ය බොන එක ද ?? 🥱
    මම තේ කොහොමත් බොන්නෙම නෑ බන්
    අපි Zesta
    මෙදා පාර බලන්නත් එක්ක ජනවසම ගෙනාව, එදා සතොසට ගිය වෙලාවෙ
    අම්ම තමා ඉතිං මේව තිරණය කරන්නෙ

    තේ ටිකක් බොන්න වාසනාව නැති මුඩුම මූසලයෙක්නෙ බං උඹ
     
    • Haha
    Reactions: craabeysinghe

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,073
    113
    ekko ad agency or client ge marketing section eke pons kenek hadapu ad ekak..
    naththan minissu lawwa banna gena attention ganna or out of the box thinking kiyala marketing awards ganna gahapu anaatha plan ekak..