භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    සාරිය අන්දල නටන කෑල්ල නැතුව තිබ්බනන් හොඳ ඇඩ් එකක්.
    එතනින් තමා ජෙන්ඩ පාට් එක අල්ලන්නෙ,
    ලාවට මුට්ටිය දාන්නෙ මුලින්ම,
    ඕකෙ ඊල‍ඟ වර්ශන් එක තමා පොඩි උන්ට උගනන්න ගන්නව ඔය වගේ ආසාවල් තියෙනව නන් ඔයා පිරිමි ශරීරෙක හිර උන ගෑනියෙක් කියල,
    ඌව ගෑනුම කරනව . ඕව ජෙනරලි උගන්නද්දි හොඳට ඉන්න පොඩි උනුත් මොංගල් ගහනව කන්ෆිය්ස් වෙලා..
    ඇයි බන් ඔහොම mental manipulation එකක් හරි මොකක් හරි ඔහොම සමාජෙට දෙන්නේ? මොකද්ද එයාලට තියෙන වාසිය? NGO මොකක් හරි සීන් එකක්ද? Propaganda එකක් වගේ. ඒත් උන්ට තියෙන වාසිය? පොඩ්ඩක් කියලා දියන්කෝ 🤷🏻‍♂️
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,205
    113
    වැඩේ යටිං ගානට යනවා...

    පේනවා නේද උඹලගේ ඇහැට කඳුලක් එන විදියට මුං විශබීජේ ඉන්ජෙක්ට් කරන හැටි

    මගේ මතේ: කොල්ලෙක් කොල්ලෙක් වෙන්න ඕනේ, පොන්නයෙක් නෙමේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ උන්ට මොකෝ වුණේ එක පාරටම. 😄

    මොකද්ද බන් ඕකෙන් කියන්නේ? ටෙඩි බෙයාර් ලා, boxing ගහන්න බැරි, පැළහිටවන්න ආස කොල්ලො පොන්නයො කියලද? 🤷🏻‍♂️ අඩෝ මාත් ආසයිනේ පැල හිටවන්න. 😵 බයේ බෑ. පැල හිටවන එක අදම නවත්තන්න ඕන. 🤷🏻‍♂️ පොන්නයෙක් වේගෙන එනවද දන්නෙත් නෑ. 😭
    ------ Post added on Oct 11, 2025 at 10:33 PM

    මාත් ඕකම අහන්න හැදුවෙ. බොක්සින් ගහන්න බැරි/ආස නැති, පැළ හිටවන්න හිතෙන උන් පොන්නයො කියලද මේකෙ කියන්නෙ කියලා 🙈

    Balan Indiddi Lankawa Ponnayange Purawarayak Wenawa...
    NanaSaara Ballaa NGO salli nisa Katawahan Innawa...

    Min Passe Watawala Musllim Samajaya Boycott Karanwa....

    සල්ලි හම්බ වෙනව නං හම්බ පකයි අල්ලත් විකුණනවා.
    දැන් බලපන් උබලට විතරනේ ඕක ප්‍රොමෝට් කරන එක හරාම්. කක්බාර් පොන්නයන්ට අවුලක් නෑ. උන් අඩුකුලේ හම්බ බයියන්ට පේන්න පල්ලි ගිහින් ගෙදර ඇවිත් පෝක් කනවා ෂුවර් එකටම. හා නැද්ද කියපන්. 😂

    නානසාර, ඇපල් පෝන් පකයා වගේ අර සාදු මේ සාදු ගල් සාදු හුකං පකන් නං කියන්න එපා. උනුත් පකයි තමා කොහෛමත්.
    ------ Post added on Oct 12, 2025 at 4:54 AM
     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,329
    8,479
    113
    උබලා මොනාද බන් ගේන්නෙ අපේ ගෙදර zesta ගේන්නෙ ඔය ජරාව අවුරුදු 5ක විතර ඉදන් ගේනනෙ නෑ තනිකර dye තියෙන්නෙ රුපියල් 50ක විතර difference එකට වහ බොන්නෙ මොකද බන්
    Zesta , වටවල , රන් කහට තුනම අයිති sunshine holdings එකට 😂
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඇයි බන් ඔහොම mental manipulation එකක් හරි මොකක් හරි ඔහොම සමාජෙට දෙන්නේ? මොකද්ද එයාලට තියෙන වාසිය? NGO මොකක් හරි සීන් එකක්ද? Propaganda එකක් වගේ. ඒත් උන්ට තියෙන වාසිය? පොඩ්ඩක් කියලා දියන්කෝ 🤷🏻‍♂️

    ඕක ටිකක් සන්කීරනයි,
    සරලව ගත්තොත් ඔහොම ප්‍රශ්න තියෙන ඉතා සුලු පිරිසක් ඇත්තටම ඉන්නව නෙ,
    කාලෙක ඕක බටහිර ප්‍රදාන දේශපාලන සටන් පාටය වගේ උනා, උන්ට සමාජයේ සම තැන ලබා දෙනව කියන එක,
    හරියට අපේ සුලුතර ජනතාවට සම අයිතීන් දෙනව වගේ ලයින් එකක්.
    කාලයත් එක්ක ඕක හෙන ලොකු මූව්මන්ට් එකක් උනා, මුලු සමාජයම ඕක අස්සට ඔබාගන්න තත්වෙට ,
    ඒක උනේ පො*** න්ට සම තැන සමාජ්යේ ලබාදීම සඳහා , සමාජය දැනුවත් කිරීම මූලික කරගෙන විශාල සමාජ දැනුවත් කිරීම (ප්‍රොපගැන්ඩා) ක්‍රියාත්මක වීම .
    කොටිම්ම පො** වීම සාමාන්ය කරනය කරන ලෙවල් එකට සමාජ මතය හැදීම . එතකොට කවුරුවත් පො**යෙක්ට වෙනස් කොට සලකන්නෙ නෑ,
    මේ දක්වා වැඩේ ඕකේ, කලින් කිව්ව වගේ මෙව්ව දේශපාලන සටන්පාට අස්සෙ ආව නිසා මෙව්වට හෙනට ෆන්ඩ්ස් ආව .
    ඊට පස්සෙ මුන් පටන් ගත්ත ළමයින්වත් දැනුවත් කරන්න,
    ඔතන ඉඳල තමා වැඩේ චව්ව වෙන්නෙ වෙස්ටන් කන්ට්‍රිස් වලත්.
    පො** වීම නොවීම කොහොමත් ලින්ගිකත්වය එක්ක ගෑවිච්ච දෙයක් නෙ, මෙව්ව ළමයින්ටත් උගන්නන්න ගත්ත, අවු 7-8 ළමයි පවා හිතන්න ගත්ත ගෑනු වෙලා පිරිමි වගේ ජීවත් වෙන්න පුලුවන්, පිරිමි වෙලා ගෑනු වගේ ඉන්න පුලුවන්,
    මේ එක්ක වැඩිහිටි හා ළමයි ව මෙහෙම වෙනස් කරන්න වෙනම මෙඩිකල් ෆීල්ඩ් එකක් හැදුන, වෙනම පාමසූටිකල් බිස්නස් එකක් හැදුන,


    LGBT Capital estimates the Global aggregated spending power of this consumer base (the LGBT-GDP) to be around US$4.7 trillion per annum (measured as Nominal GDP) - from a 15+ LGBT population of about 388 million individuals globally.

    අද වෙනකොට මේක ට්‍රිලියන ගානක බිස්නස් එකක්.
    බිස්නස් එක ප්‍රමෝට් කරන්න හොඳට ෆන්ඩින් තියෙනව,
    පවතින ආයතන , ආන්ඩු වලට සෘජු වක්‍ර බලපෑම් තියෙනව මේ ප්‍රොපගැන්ඩ වලට සම්බන්ද වෙන්න .



     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    සාරිය අන්දල නටන කෑල්ල නැතුව තිබ්බනන් හොඳ ඇඩ් එකක්.
    එතනින් තමා ජෙන්ඩ පාට් එක අල්ලන්නෙ,
    ලාවට මුට්ටිය දාන්නෙ මුලින්ම,
    ඕකෙ ඊල‍ඟ වර්ශන් එක තමා පොඩි උන්ට උගනන්න ගන්නව ඔය වගේ ආසාවල් තියෙනව නන් ඔයා පිරිමි ශරීරෙක හිර උන ගෑනියෙක් කියල,
    ඌව ගෑනුම කරනව . ඕව ජෙනරලි උගන්නද්දි හොඳට ඉන්න පොඩි උනුත් මොංගල් ගහනව කන්ෆිය්ස් වෙලා..
    ඔව් අනික title එක දාන්නෙම Him Her & Them කියලානෙ. ළමයින්ට කැමති දේ කරන්න නිදහස දෙන්න ඕනි කියන එකට gender එකක් රිංගවන්නෙම මුන්ට ඕනි ඔය පොඩිකාලෙ feminine ගති පෙන්නන පිරිමි ළමයිනුයි masculine ගති පෙන්නන ගෑණු ළමයි ටිකවයි බිලී බාගන්න.

    මේක නිනන් රැල්ලට එක company එකකින් හදපු Ad එකක් කියලා හිතන්න බෑ, මොකද fb share කරපු post වල තිබ්බ විදියට මේ short film එකේ director Laka Darmarathna

    මං හිතන්නෙ මිනිහා ලංකාවෙ ඉන්න වැඩිම influential director, සෑහෙන්න ලොකු බැතිමත්තු ටිකක් හැදුණා කූඹියෝ එකෙන් පස්සෙ. සරලවම පක්ෂයක් වට්ටන්න, ආණ්ඩුවක් පෙරලන්න, ආණ්ඩු හදන්න මිනිස්සුන්ගෙ ඔලුවට එක එක දේවල් plant කරන්න දක්ෂයෙක්.

    එහෙම අය මේවාට support මේවා පිටිපස්සෙ ඉන්නවා කියන්නෙ දැනටමත් වසංගතේ බෝවෙන එක නතර කරන්න පරක්කු වැඩියි කියන එක. fb post එකේ comments ටික දැක්කම පේනවා කිසිම resistant එකක් නෑ කියලා.

    දැන් මුට්ටි දාලා තියෙන්නෙ ගාණට, ITN එකෙන් නාට්‍ය පෙන්නනවා, book fair එකේ රැල්ලට පොත් විකිණෙනවා, අදාලම නැති company වලින් මෙහෙම Ads දානවා, tourism වලට රටේ නීතියටත් පිටින් ගිහින් promote කරනවා etc.

    ඉස්සරහට පෙරහැර එයි
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අපේ පන්තියෙත් හිටියා ඔය වගේ ඩයල් එකක්. මතක ඇති කාලෙක ඉඳන් ඌ මිස්ලගෙ සාරිපොට මූනේ දාගත්ත ගමන්මයි හිටියෙ. අපිට ඉතින් මූගෙ හැසිරීම දිරවන්නෙම නෑ. ඒ නිසා මාත් ඇතුළුව පන්තියෙ හැමෝම වගේ ඌට සෑහෙන්න කරදර කරා. ඒ පීඩන නිසාම වෙන්නත් ඇති, ඌ හරියට ඉගෙනගත්තෙත් නෑ. අපිට මේවා අපේ දෙමව්පියො ගුරුවරු හෝ කවුරුවත් කියල දුන්නෙ නෑ. පිරිමි ගතිය බලෙන් ඇති කරවන්න බෑ. මේ වගේ අයට කරදර නොකර ඉන්න එක තමයි නියම පිරිමිකම. ඒක තේරුනේ කල් ගිහිල්ලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    අපේ පන්තියෙත් හිටියා ඔය වගේ ඩයල් එකක්. මතක ඇති කාලෙක ඉඳන් ඌ මිස්ලගෙ සාරිපොට මූනේ දාගත්ත ගමන්මයි හිටියෙ. අපිට ඉතින් මූගෙ හැසිරීම දිරවන්නෙම නෑ. ඒ නිසා මාත් ඇතුළුව පන්තියෙ හැමෝම වගේ ඌට සෑහෙන්න කරදර කරා. ඒ පීඩන නිසාම වෙන්නත් ඇති, ඌ හරියට ඉගෙනගත්තෙත් නෑ. අපිට මේවා අපේ දෙමව්පියො ගුරුවරු හෝ කවුරුවත් කියල දුන්නෙ නෑ. පිරිමි ගතිය බලෙන් ඇති කරවන්න බෑ. මේ වගේ අයට කරදර නොකර ඉන්න එක තමයි නියම පිරිමිකම. ඒක තේරුනේ කල් ගිහිල්ලා.
    nice try pnnayo
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    කූඹියෝ එකෙන් පස්සෙ. සරලවම පක්ෂයක් වට්ටන්න, ආණ්ඩුවක් පෙරලන්න, ආණ්ඩු හදන්න මිනිස්සුන්ගෙ ඔලුවට එක එක දේවල් plant කරන්න දක්ෂයෙක්.
    ලකා ආණ්ඩුපෙරලන්න මොනාද කරේ? ඌ කුඹියෝ කතාව ඇතුලේ ජෙප්පො යූනියන් හදන ඒවයි තර්ජන වලට බය වෙන ඒවයි දාලා ජවිපෙට පුකෙන් යන්නම ගැහුවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ ජෙපි මන්ත්‍රී ගෑනියෙක් නේද?

    ලක්මාලි නේද ?
    ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ lgbtq විරුද්දවාදියෙක් විදිහට නෙමේ
    මම විරුද්ද වෙන කෑලි ටිකක් තියෙනව ,

    • ළමයින් ට මේ මගුල බලෙන් ඔබන්න යන එකට මම විරුද්දයි
    • ආයතන අස්සෙ lgbtq බලෙන් ප්‍රමෝට් කරනවට විරුද්දයි, ඩයිවසිෆයි කරන්න කියල වැඩ පුලුවන් උන් ඉද්දි , පො** වීම නිසා ජොබ් වලට ගන්න එකට මම විරුද්දයි.

    ලන්කාව රටක් හැටියට lgbtq සයිඩ් එකේ ඉම්පෘව් කරන්න ඕන දේවල් තියෙනව, සරලම උදාහරනෙ lgbtq ගේ , ලෙස්බියන් වීම අපරාද වරදක් විදිහට තියෙන එක අයින් කරන්න ඕන කියන එකට මම විරුද්ද නෑ.
    පො*** ගැන සමාජීය දැනුවත් කිරීම තව පුලුල් වෙන්න ඕන,

    ඒත් හැම දෙයක් ම අපේ රටට , සන්ස්කෘතියට සෙට් වෙන ලෙවල් එකකින් ක්‍රියාත්මක වෙන්න ඕන , ඔය ලයින් එක හරි බ්ලර් ලයින් එකක් , බලමු මොකො ජෙපි ආන්ඩුවෙන් කරන්නෙ කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    අපේ පන්තියෙත් හිටියා ඔය වගේ ඩයල් එකක්. මතක ඇති කාලෙක ඉඳන් ඌ මිස්ලගෙ සාරිපොට මූනේ දාගත්ත ගමන්මයි හිටියෙ. අපිට ඉතින් මූගෙ හැසිරීම දිරවන්නෙම නෑ. ඒ නිසා මාත් ඇතුළුව පන්තියෙ හැමෝම වගේ ඌට සෑහෙන්න කරදර කරා. ඒ පීඩන නිසාම වෙන්නත් ඇති, ඌ හරියට ඉගෙනගත්තෙත් නෑ. අපිට මේවා අපේ දෙමව්පියො ගුරුවරු හෝ කවුරුවත් කියල දුන්නෙ නෑ. පිරිමි ගතිය බලෙන් ඇති කරවන්න බෑ. මේ වගේ අයට කරදර නොකර ඉන්න එක තමයි නියම පිරිමිකම. ඒක තේරුනේ කල් ගිහිල්ලා.
    ඉතින් ඒකට මේ වගේ ඇඩ් ඕනිද? ඕනිම එකෙක්ට කරදර කරන්නෙ නැතුව හිටපන් කියල උගන්නන්නනෙ තියෙන්නෙ. ආයෙ ජෙන්ඩර් එකයි ඌට තියෙන ලෙඩයි අදාල නෑනෙ.
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    mage kolla ta wayasa 10i. eda tv eke ad ekak giya film ekak mother lanka kiyala film ekaka. eke pirimiyek ganiyekta endala. muta hena guilty. mage ahanawa ay kiyala. lamai parissam karaganna one itin. mewa tiyena eka wenama deyak. balen olu walata daanna yana eka anumatha karanna baah
     
    • Like
    Reactions: Ysa Karu