භූතයෙක් එලවන්න හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් ??

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔන්න ඩයල් එක මචන්. ආයේ කවදාවත් බූතයෝ එන එකක් නෑ. උබල තොයිල් නටලා බූතයෝ එලවන්න ගියොත් ආයේ බූතයා ටික කාලේකින් ඒවී. මේ වැඩෙන් ආයේ බූතයෝ පැත්ත පලාතක එන්නේ නෑ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ කතාව උඹලට විස්වාස කරන්න වෙනවා

    අපේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙකුගෙ ඇඟේ භූතයෙක් ඉන්නව.

    වෙලාවකට එයාගෙ සිහිය විකල් වෙනව

    එයා දැනට පෙන්නන හාමුදුරුවො කිව්වලු අයින් කරල දෙන්නම් කියලා

    පෙරේදා උදේ හතරට එයා දොරවල් ඇරගෙන පාරට යන්න හදලා

    පාන තියෙන තැන නැවතිලා

    ඊයෙ කොඩිවිනේ කපන්න ගියා අර හාමුදුරුවො ලඟට, ඒත් වැඩේ හරියටම හරි ගිහිල්ලා නෑ

    මේ වගේ වැඩ හොඳටම කරන්න පුලුවන් ගුරුන්නාන්සෙ කෙනෙක් කියන්න පුලුවන්ද හලාවත ඉඳන් පැය 2-3කින් යන්න පුලුවන් හරියක​

    මෙහෙමයි මචං

    මෙතනදි පැති දෙකක් බලන්න ඕනෙ

    මුලින්ම මනෝ වෙෙද්‍ය කෙනෙක් ලඟට ගිහින් බලන්න මෙයාට මානසික ලෙඩක් ද නැද්ද කියලා. එහෙම එකක් නම් ගුරුකම් කරන එකේ තේරුමක් නෑ. දාස් ගනන් කපුවන්ට පූජා කරලා ප්‍රතිඵලයක් නැතුව තමයි ඉන්න වෙන්නෙ.
    මනෝ වෙෙද්‍ය වරයාට ප්‍රතිකාර කරන්න බැරිනම් තමයි ගුරුකම් වලට යන්න ඕනෙ.
    මොකද ඔය මොන ඔස්තාර් කිව්වත් අමනුෂ්‍ය දෝශ නෑ කියලා, එහෙම දේවල් තියනවා.
    විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ කියලා හැම දේම නෑ කියන්න බෑ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ඔය හාමුදුරුවෝ අක්කට ගල් කපිරින්ඤා‍ කරලා තමයි නවතින්නේ
     

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    machan padukke innawa daksha kenek chandrasena mahaththaya kiyala....natnam kotte innawa kasun thisara nagodawithana kiyala kenek.... wede hariyatama kara ganna puluwan wei....habai halawatha indala 2h walin nam enna be than dekatama...
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    avatar468271_18.gif
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Wihiluwak nemei nam Madampe kudirippuwe pansale loku hamuduruwonta gihin kiyanna. Kodi wina anan manan nemei budu gunen oya prashna wisandanawa ae hamuduruwo.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං ඉස්සෙල්ල වෛද්‍ය ප්‍රතිකාර කරල ඉඳපංකො :oo: