මංගල තෑග්ග 1987

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    අළුතින් එන සිංහල ෆිල්ම් දැක්කම හෝල් එකක් පළාතේ යෑම කෙසේ වෙතත් ඩේටා නාස්ති කරලා ඩව්න්ලෝඩ් කරලාවත් බලන්න හිතෙන්නෙ නෑ.. ඒ වුණාට පරණ ෆිල්ම් නම් ගින්දර ඕයි! සිංහල ෆිල්ම් බලන්න එච්චර ආස නැති වුණත් මෙන්න මේක අනිවා බලපල්ලා.. අපි Hangover අරවට මේවට හොඳයි කියනවා මේකත් ඒ ජාතියේම එකක් තමා.. හැබැයි 1987 තිරගත වෙච්ච ෆිල්ම් එකක්.. බලපන් මේ කාලේ එන ලොන්ත පකිස් පුස් ෆිල්ම් වගේද මෙව්වා කියලා.. :yes::yes::yes::yes::yes:

    අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා! :cool:


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවට ඉස්සර ආපු ෆිල්ම් පට්ට බන්:cool:
    9+ජයවේවා
    11.gif
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Thanks for sharing brother ..:D
    I just watched the movie . This teach us a very good lessson.I also recommend all of guys here to watch this ...:yes::yes:
     
    Last edited: