අළුතින් එන සිංහල ෆිල්ම් දැක්කම හෝල් එකක් පළාතේ යෑම කෙසේ වෙතත් ඩේටා නාස්ති කරලා ඩව්න්ලෝඩ් කරලාවත් බලන්න හිතෙන්නෙ නෑ.. ඒ වුණාට පරණ ෆිල්ම් නම් ගින්දර ඕයි! සිංහල ෆිල්ම් බලන්න එච්චර ආස නැති වුණත් මෙන්න මේක අනිවා බලපල්ලා.. අපි Hangover අරවට මේවට හොඳයි කියනවා මේකත් ඒ ජාතියේම එකක් තමා.. හැබැයි 1987 තිරගත වෙච්ච ෆිල්ම් එකක්.. බලපන් මේ කාලේ එන ලොන්ත පකිස් පුස් ෆිල්ම් වගේද මෙව්වා කියලා.. 




අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා!





අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා!


