මකබෑ උනාවේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    C43.jpg



    බලු වුනු කොටි පොළවපලන් ගියාවේ

    කඩේ යනෙන තොපි මකබෑ උනාවේ
    හදපු කැසට් පට අලුවී ගියාවේ
    චැනල් හතර හෙන වැද ගිනිලුනාවේ

    Code:
    http://sith-nivalana.blogspot.com/
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එල එල....:yes::yes:
    ඔන්න අපේ වැඩර්ලා ටික ගිහින් චැනල් 4 මකබෑ කරලා.....:D:D
    අන්තිමේට උන්ට අහන්න ප්‍රශ්නත් නෑලු.....;);):cool:
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    අන්තිමට මවුබිම වෙනුවෙන් නිර්භිත හඩක් නගන්න ඉතිරි උනේ එකම එක වීර පුතෙක් පමනයි.ශවේන්ද්‍ර සිල්වා උතුමානන්ට ජාතියේ උපහාරය.:love::love::love::love:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක මහ ගොං චැනල් එකක්නේ..............
    මේක එක පාරක් බෑන් කරන්නත් ගිහිං තියෙනවලු................
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo


    පලයන් වස්සා වැඩක් බලාගෙන..............
    මෙතන කන ලග උම්බෑගාන්නේ නැතිව.................
    රට වෙනුවෙන් කතා කරන එක තොපි වගේ සුනඛයෝ බිරුවට නවත්තන්නේ නැහැ.............
    උඹේ -රෙප් එක මට නිකං කැළණි ගඟයටින් පොල්ලෙල්ලක් ගියා වගේ...........
    කොන්ද පන තියෙනවා නං නමත් එක්ක රෙප් දියංකෝ.............
    මම දෙන්නං උත්තර ගානට...............
     
    • Like
    Reactions: coolkasun