අවුරුදු 23 යි
ඩිග්රි නැත
රස්සාවක් නැත , Business කරමි
ඉතුරුවක් ඇත, Investments ඇත
කසාද බැඳ නැත, Girl friend කෙනෙක් ඇත
ලෝන් අරන් නැත
Full ආතල් එකේ ජීවතේ ගෙවමි..
Investments බන්.. ගොඩක්ම Capital markets බන්..
local da
share market ehema nm down neda
ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..




මාර්කට් එකට මොනා උනත් ගානක් නැ ලොල් මුන්ටද ආයෝජකයො කියන්නෙ , 

මේවනම් ටොන් පච, මාර්කට් එක කඩන් වැටෙද්දි ලාබ උපයන අරුම පුදුම සත්වයෙක් මූ...මාර්කට් එකට මොනා උනත් ගානක් නැ ලොල් මුන්ටද ආයෝජකයො කියන්නෙ ,
![]()
