මගෙ තත්වෙ දැන්

PGRMS

Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    අවුරුදු 29 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    ඉතුරුවක් ඇත
    කසාද බැඳ ඇත
    ලෝන් අරන් නැත
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුදු 23 යි
    ඩිග්‍රි නැත
    රස්සාවක් නැත , Business කරමි
    ඉතුරුවක් ඇත, Investments ඇත
    කසාද බැඳ නැත, Girl friend කෙනෙක් ඇත
    ලෝන් අරන් නැත

    Full ආතල් එකේ ජීවතේ ගෙවමි.. :love:
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අවුරුදු 26 යි
    ඩිග්‍රි නැත
    රස්සාවක් නැත
    බිස්නස් ඇත
    ඉතුරුවක් ඇත
    කසාද බැඳ නැත
    කෙල්ලක් ඇත
    ලෝන් අරන් ඇත

     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අවුරුදු 23 යි
    ඩිග්‍රි නැත
    රස්සාවක් නැත , Business කරමි
    ඉතුරුවක් ඇත, Investments ඇත
    කසාද බැඳ නැත, Girl friend කෙනෙක් ඇත
    ලෝන් අරන් නැත

    Full ආතල් එකේ ජීවතේ ගෙවමි.. :love:

    mkadda bn krnne
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    අවුරුදු 25 යි
    ඩිග්‍රි නැත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් නැත
    salary වැටෙනවා salary කැපෙනවා ඔය SMS තාම එන්නේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රස්සාවක් නැත
    27 යි දැන්
    ඩිග්‍රි නැත
    ව්‍යාපාරයක් ඇත
    වාහනත් ඇත
    ණයකුත් නැත
    ඉතුරැවක් ඇත
    නිදහසක් නැත
    බැදලත් නැත කෙල්ලෙකුත් නැත

    හැමදේම හැමෝටම හම්බවෙන්නෙත් නැත නැති දේ ගැන කල කිරිමකුත් නැත එන විදිහට මුණ දෙනවා (බැන්දාම මීට වඩා ප්‍රශ්ණ එනවා)
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    local da
    share market ehema nm down neda


    ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..

    මේවනම් ටොන් පච, මාර්කට් එක කඩන් වැටෙද්දි ලාබ උපයන අරුම පුදුම සත්වයෙක් මූ... :lol::lol::lol::lol::lol: මාර්කට් එකට මොනා උනත් ගානක් නැ ලොල් මුන්ටද ආයෝජකයො කියන්නෙ , :lol::lol::lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    අවුරුදු 29යි
    ඩිග්රි නැත
    රස්සාවක් ඇත
    කසාද බැඳ ඇත
    ඉතුරුවක් ලාවටවත් නැත :P:P:cool:
    හැබැයි ලෝන් අරන් නැත:cool:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේවනම් ටොන් පච, මාර්කට් එක කඩන් වැටෙද්දි ලාබ උපයන අරුම පුදුම සත්වයෙක් මූ... :lol::lol::lol::lol::lol: මාර්කට් එකට මොනා උනත් ගානක් නැ ලොල් මුන්ටද ආයෝජකයො කියන්නෙ , :lol::lol::lol:


    රනිල් බලේ ඉන්නකන් market එක වැටෙන එක නතර වෙන්නෙත් නැ බන්.. ඌ ගිය දවසට market එක Up වෙනව:P

    Market එක කියන්නෙ ASPI Index value එකට.. ඒක වැටෙනවද Up වෙනවද කියන එක තීරනය වෙන්නෙ bluechip companies Up down වෙන එක අනුව.. මේ දවස් ටිකේ market එක වැටෙන්නෙ bluechip companies ටික වැටෙන නිසා.. අනික් mid cap shares වලට වැඩිය අවුලක් නැ.. අපි හරි විදිහෙ shares ටිකක් තෝරගත්තම කිසිස්ම දේකට බයවෙන්න දෙයක් නැ..