32 wenkan wath athal ganin badinne nethuwa
ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..
knowledge eka khmada bn gatte
reliable da oka
මම subject එකක් විදිහට management (CIMA) කරනව බන්.. ඒකෙන් financial side එක ගැන knowledge එක තියනව.. share market එක ගැන knowledge එකනම් තනියමයි ඉගෙනගත්තෙ බන්.. A/L කරන කාලෙමයි CSE එකට ආවෙ බන්. Experience එකෙන්ම ඉගෙනගත්ත..
මටනම් තාම Reliable මචන්.. තාම ඉතින් බැදලත් නෑනෙ බන්.. හැබැයි මමත් හිතාගෙන ඉන්නෙ තවත් තැන් වල invest කරන්න, එහෙම කලාම නම් අවුලක් නැ.. එකක් නැති උනත් අනික් ඒව තියනවනෙ.. ලබන අවුරුද්දෙ කඩ කාමර ට්කක් ගහල Rent කරන්න Idea එකක් තියනව බන්..
Share market එකෙන් විතරක් යැපෙන්න හිතනවනම් ඒක risk මචන්.. ටික ටික තව ආදායම් මාර්ග හදාගත්තොත් නම් අවුලක් නැ..![]()
ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..
Mchn local stock market eke share ganna patan ganna online register wenna barida?
අවුරුදු 30 යි
ඩිග්රි ඇත
රස්සාවක් ඇත
එහෙත් ඉතුරුවක් නැත
කසාද බැඳ නැත
ලෝන් අරන් ඇත
මොකක්ද බන් මෙ ජීවිතෙ ??


documents ටික sign කරල උබට currier service එකකින් යවලනම් register වෙන්න පුලුවන් බන්.. Broker firm එකකට කතා කරල බලන්න මචන්..
කරදරමයි ජීවිතයට ...............හැමදාම
මරණයටයි ටිකටිකවත්..............ලංවීම
පින පමණයි තරමකවත්............සෑහීම
නිවන තමයි අපි කාගෙත්........සැනසීම