මගෙ තත්වෙ දැන්

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    අවුරුදු 33 යි
    ඩිග්‍රි නැත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් ඇත
    salary වැටෙනවා salary කැපෙනවා
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..

    knowledge eka khmada bn gatte
    reliable da oka
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    knowledge eka khmada bn gatte
    reliable da oka

    මම subject එකක් විදිහට management (CIMA) කරනව බන්.. ඒකෙන් financial side එක ගැන knowledge එක තියනව.. share market එක ගැන knowledge එකනම් තනියමයි ඉගෙනගත්තෙ බන්.. A/L කරන කාලෙමයි CSE එකට ආවෙ බන්. Experience එකෙන්ම ඉගෙනගත්ත..

    මටනම් තාම Reliable මචන්.. තාම ඉතින් බැදලත් නෑනෙ බන්.. හැබැයි මමත් හිතාගෙන ඉන්නෙ තවත් තැන් වල invest කරන්න, එහෙම කලාම නම් අවුලක් නැ.. එකක් නැති උනත් අනික් ඒව තියනවනෙ.. ලබන අවුරුද්දෙ කඩ කාමර ට්කක් ගහල Rent කරන්න Idea එකක් තියනව බන්..

    Share market එකෙන් විතරක් යැපෙන්න හිතනවනම් ඒක risk මචන්.. ටික ටික තව ආදායම් මාර්ග හදාගත්තොත් නම් අවුලක් නැ.. :yes:
     
    • Like
    Reactions: Depression

    ah ela ela ube advice ekata
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ගොඩක්ම Local බන්.. All Share Price Index එකනම් වැටෙනව බන් (Thanks to UNP), අපේ shares ටික ගානට manage කරගෙන ඉන්නව බන්.. Market එකටනම් මොනව උනත් ගානක් නැ බන්..

    Mchn local stock market eke share ganna patan ganna online register wenna barida?
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mchn local stock market eke share ganna patan ganna online register wenna barida?

    documents ටික sign කරල උබට currier service එකකින් යවලනම් register වෙන්න පුලුවන් බන්.. Broker firm එකකට කතා කරල බලන්න මචන්..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අවුරුදු 30 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් ඇත

    මොකක්ද බන් මෙ ජීවිතෙ ?? :(:(:(:(

    අවුරුදු 30 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් නැත
    උඹෙයි මගෙයි වෙනස මෙච්චරයි:D:D
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    documents ටික sign කරල උබට currier service එකකින් යවලනම් register වෙන්න පුලුවන් බන්.. Broker firm එකකට කතා කරල බලන්න මචන්..

    එහෙම නැතුව online විතරක් register වෙන්න බැරිද?
    (ගෙදර ඉදන්ම බැරිද?)
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    කරදරමයි ජීවිතයට ...............හැමදාම
    මරණයටයි ටිකටිකවත්..............ලංවීම
    පින පමණයි තරමකවත්............සෑහීම
    නිවන තමයි අපි කාගෙත්........සැනසීම

    Nivatayek janadipathi wela ponnayek agamathi wunama ohoma thamai bun
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    අවුරුදු 34 යි
    ඩිග්‍රි netha
    රස්සාවක් ඇත
    ඉතුරුවක් ඇත. ලොකුවට නැතත් පොඩියට
    කසාද බැඳ etua. Lamayek etha
    ලෝන් අරන් නැත
    salary වැටෙනවා salary කැපෙනවා
    Zero at month end