මගෙ ලැප් එක🥺😭

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Lap battery is dead, plug කරගෙන තමා පාවිච්චිය

    ටික දවසක ඉදන් ලැප් එකේ වැඩක් කර කර ඉන්නකොට හෝ නිකන් ඔන් කරලා තිබ්බාම හරි එක පාරට බකස් ගාලා off වෙනවා ආයෙ on වෙනවා on වෙවී තියෙද්දී ඒකපාරට ආය බක් ගාලා off වෙලා යනවා මල කරදයක් හතර පස් සැරයක් ඔහොම වෙනවා එපා වෙලා තියෙන්නෙ අප්පා🙁

    මොකක් හරි විසදුමක් තියෙනවද මේකට නැත්නම් පොලේ ගහලම දාන්නද?🥴
    🥺🙁😭
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉතින් වාහේ ඕක කොහෙට හරි පෙන්නල බලපන ගොඩ දාන්න පුලුවන් ද කිය්ල.
    බැටරි අවුලක් වෙන්න පුලුව, හාඩ් අවුලක් වෙන්න පුලුවන්

    බැරි නන් පොලෙ ගහපන්
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඉතින් වාහේ ඕක කොහෙට හරි පෙන්නල බලපන ගොඩ දාන්න පුලුවන් ද කිය්ල.
    බැටරි අවුලක් වෙන්න පුලුව, හාඩ් අවුලක් වෙන්න පුලුවන්

    බැරි නන් පොලෙ ගහපන්
    පෙන්නුවා අනේ ඒ පම්කයා හදන්න බෑලූ (මාස තුනක් විතර ඌ ගාව තිබ්බා ලැප් එක එක ඇනයක් වත් ගලවලා බලලා නෑ මම ආවම කියනවා හදන්න බෑලු )
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉතින් වාහේ ඕක කොහෙට හරි පෙන්නල බලපන ගොඩ දාන්න පුලුවන් ද කිය්ල.
    බැටරි අවුලක් වෙන්න පුලුව, හාඩ් අවුලක් වෙන්න පුලුවන්

    බැරි නන් පොලෙ ගහපන් 2
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඉතින් වාහේ ඕක කොහෙට හරි පෙන්නල බලපන ගොඩ දාන්න පුලුවන් ද කිය්ල.
    බැටරි අවුලක් වෙන්න පුලුව, හාඩ් අවුලක් වෙන්න පුලුවන්

    බැරි නන් පොලෙ ගහපන් 2
    පෙන්නුවා අනේ ඒ පම්කයා හදන්න බෑලූ (මාස තුනක් විතර ඌ ගාව තිබ්බා ලැප් එක එක ඇනයක් වත් ගලවලා බලලා නෑ මම ආවම කියනවා හදන්න බෑලු ) 2

    මොකක්ද වර්ගෙ කියලවත් කියහං ඉතින්
    Singer එකක් 🙁
    ------ Post added on Apr 29, 2021 at 3:42 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෙන්නුවා අනේ ඒ පම්කයා හදන්න බෑලූ (මාස තුනක් විතර ඌ ගාව තිබ්බා ලැප් එක එක ඇනයක් වත් ගලවලා බලලා නෑ මම ආවම කියනවා හදන්න බෑලු ) 2

    Singer එකක් 🙁
    ------ Post added on Apr 29, 2021 at 3:42 PM
    පොන්නයෙකුටනෙ දීලා තියෙන්නෙ
    තෝ කොහෙද
    බැටරිය දාගනින් හොද එකක්, විනාඩි විස්සකට පුලුවන්, දහදාස්පන්සීයයි
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පොන්නයෙකුටනෙ දීලා තියෙන්නෙ
    තෝ කොහෙද
    බැටරිය දාගනින් හොද එකක්, විනාඩි විස්සකට පුලුවන්, දහදාස්පන්සීයයි
    පොලොන්නරුවෙ😁

    බැටරියක් දැම්මා ඒක පේන්නන්නෙ නෑ🥴 ic ගිහිල්ලද මොකද්ද පම්කක් කිව්වා

    model eka mokadda?

    Mage eka HP. eke after 7 years battery awula awa. eka para off wenne ne. etha sleep wenawa. battery eka dapan. boot wenakotath battery eka replace karanna kiyala msg ekak enawa
    මගෙ අවුරුදු 6 battery එක පෙන්නන්නෙ නෑ ගැහුවට, ඒක නිසා ගලවලාමයී තියෙන්නෙ
    ------ Post added on Apr 29, 2021 at 3:47 PM