මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @pitiye.appu :yes: :yes: :yes:

    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ.

    පුලුවන්නම් අම්මා ඉන්න වෝර්ඩ් එකයි ඇද නම්බර් එකයි ෆයිල් එකේ තියෙන නමයි මට PM එකක් දාපන්කෝ...
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,136
    113
    Gampaha ayrwede dr la innawa. ube poddak thaniyen gihin meet una nam hoda nadda? Jayawardhenapura hp eketh hoda dr la innawa. Cancer eka mokadda? thawa hoyala kiyannam
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    bump.
    Math budu kattak kala thama ape ammawa goda damme ban asannepa wela.

    Ammata saneepa wenna kiyala wish karanawa.
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    e crises eke umba marama stress wela ette ban ammage asanipeth ekka..
    kawuru hari udawu karai ikmanin

    amma ikmanin saneepa wei..theruwan saranai
    beheth jati hoyaganna apahasu wunoth pm ekak danna prescription ena puluwan help ekak dennam machan
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මචං අම්මාව ගෙනියන්න පුළුවන් හොදම තැනට තමයි ගෙනිහින් තියෙන්නේ. පොඩ්ඩක් ඩොක්ටර්ස්ස්ලා එක්ක කතා කරලා බලන්න තත්වේ. එහෙම මොනවා හරි බෙහෙත් අඩුවක් තියෙනවා නම්. මේකේ list එකක් දාන්න. එළකිරි කොල්ලො ටික අනිවර්‍යයෙන්ම උදව් කරනවා. බය වෙන්න එපා මචං.
     
    • Love
    Reactions: jobseekers

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    සිංහල වෙද්දු ඉන්නවා.
    ස්ටේජ් කීයද?

    මඤ්ඤොක්කා ප්‍රතිකාරයක් තිබ්බ

    දෙළුම් දෙන්න දිනපතාම ලංකාවේ දෙළුම්


    බලන්ගොඩ, ලග්ගල වේදකම් කරන අය බලන්න

    0716305289 / 0714006358 chandrasena veda mahatma. Rathnapura
    Tharanganee Athukorala 0777423477
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ‍ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත.

    කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ‍ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමැතිය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

    කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට (steric fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් කී මහචාර්යවරයා සත්ව ශරීරවල පිළිකා ඇති කර ඒ සඳහා මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවද අවධාරණය කළේය.

    රුධිරයේ සීනී මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බවත් මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදාගත හැකි බව තවමත් වැඩි පිරිසක් නොදන්නා බවත් මහාචාර්යවරයා කීවේය.

    කරවිල ඇට නිවසේදී බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්ෂණ මගින් තහවුරුව ඇත.

    කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපද වූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රෑමයක් රුපියල් 6000 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලයේ බවද පැවසුවේය.

    මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.
     

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    මචන් පිලිකාව ජයගත් හැටි වගේ නමක් තියෙන පොතක් තියෙනවා. පරිවර්තනය ලීලානන්ද ගමාරච්චි හරි ලීලා නන්ද ගමාරච්චිගෙ ප්‍රකාශන සමාගම හරි ගහපු පොතක්. පොඩ්ඩක් ග්‍රන්ත එකට කතාකරලා අහන්න. ඒකෙ තියෙන්නේ පිලිකාවක් හැදුනු කෙනෙක් හොදවෙච්ච හැටි, කාපු බීපු දේවල් ගත්ත ප්‍රතිකාර වගේ දේවල්. පොඩ්ඩක් ඒ වෙනුවෙන් කැපවෙලා හොයපන් මචං. මගේ අම්මා පිලිකාවක් හැදිලා මට අවුරුදු 4 දි නැති උනා. හැබැයි මට ඒ කාලෙ දැනුම් තේරුම් තිබුනනම් ලේසියෙන් අරින්නේ නෑ. උත්සහ කරපං මචං උබට බැරි නෑ.
     
    • Like
    Reactions: animation

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    අම්මට ඉක්මනට සුව වෙන්න කියල පතනවා..
    ඉක්මනට දන්න කෙනෙක් උදව් කරයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,044
    54,705
    113
    Colombo
    @pitiye.appu :yes: :yes: :yes:

    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ.

    පුලුවන්නම් අම්මා ඉන්න වෝර්ඩ් එකයි ඇද නම්බර් එකයි ෆයිල් එකේ තියෙන නමයි මට PM එකක් දාපන්කෝ...

    oya hukappuwa mewata reply karanne na.kabbo form karanna epa
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා.....අම්මට පිළිකාවක් හැදිල රට වටේ සිංහල වෙද්දු හෙව්වා.... 99% කරන්නේ සල්ලිවලට සිංහල වෙදකම ගැන මෙලෝදෙයක් නොදැන විකුණන් කන එක. මාතලේ පල්ලේගම කියන ගමේ අහිංසක සිංහල වෙද මහත්තයෙක් ලගට ගියා.... ඒ යද්දි සිංහල වෙදකමෙන් ගොඩගන්න පුලුවන් තත්වයක් තිබුනේ නෑ... එන සති 2-3 දි මහරගමට බොහෙත් එන තත්වයක් තියෙනවා... ගොඩක් රටවල ලාංකිකයෝ බෙහෙත් එවනවා මේ දවස්වල. ඒ නිසා විශ්වාසය අත් හරින්න එපා . අම්මට ඉක්මනට සනීප වෙයි.... බුදු සරණයි.

    ප.ලි. - මේ ලෝකේ ඉපදුනු අපි කාටත් මරණය උරුමයි බන්.... අමාරුවෙන් උනත් අපි හිත හදාගන්න වෙනවා... දැන් අපි ගොඩක් අය අවුරුදු 50 පහුවෙද්දි කොයි මොහොතක හරි මරණය බලාපොරොත්තු වෙන්න ඕන....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    oya hukappuwa mewata reply karanne na.kabbo form karanna epa
    ඒකනේ බන්.... 🤦‍♂️ 🤦‍♂️

    මන් මූට විස්තර දාන්න කිව්වේත් එකමයි මොකක් හරි කරන්න පුලුවන්ද බලන්න.. කොහෙද. මූ එවන්නේ නෑනේ...
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පිලිකා වගේ එවට සිංහල බෙත් නෑ බං. කිමෝ තමයි එකම විසදුම ලෙඩේ control කරන්න. මගේ නැන්දම්මටත් හැදුනා වෙනෙ cancer එකක්. කිමෝ තමයි දුන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඇත්තටම උදව් කරන්න විදියක් නම් දන්නේ නෑ බ්‍රෝ
    ඔයාගේ අම්මට ඉක්මන් සුව පාර්ථනා කරනවා .!