මගේ ආදරේ හා ගෑනුලමයා ගැන ප්‍රශ්නයක්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    යකෝ තෝ තම ඉස්කෝලේ යනවද?තෝව මරන්න වටිනවනේ මැට්ටෝ..
    මගේ කලින් ප්‍රකාශය ඉල්ලා අස් කර ගමි..
    තව කල් තියනවා ඕවට..අවුරුදු 28 වත් පනිනකම් බදින්න එපා...
    මම හිතුවේ තෝ නිකන් අපේ තාත්තෙක් වගේ එකෙක් කියල දෙන ටෝක්
    වලට..

    මල්ලි ඉස්සරහට මීට වඩා මල් එනවා ජීවිතේට , ඒ වගේම මීට වඩා
    ගුණවත් මිනිස්සුත් එනවා.ඒ නිසා ඉක්මන් නොවන්න...
    මම උබට Thread එකක් දෙන්නම් ඒක බලපන් මුලින්ම

    Mage amme , Muu thaama iskoole yanawada....

    Hu**o, issella eeka iwara karagena indapan....
     
    Dec 25, 2010
    61
    9
    0
    මචන් උබේ කතාවෙන් එක එක ඒවා තේරෙනවා බන්.
    අර ad.hasaral කිව්වා වගේ උබට තියෙන්නේ අසාවන්
    පිළිබද ගැටලුවක්ද කියලත් හිතුන උබ අර දෙන්නගේ අසාවන්
    ගැලපෙන්නේ නෑ කිව්වා එකෙන්.
    එක ගැන නම් කියන්න තියෙන්නේ බැදපු අලුත නම් ලෝකේ නැති
    ඒවා කරයි ඊට පස්සේ උබ මීය වගේ ඉදි සතියට දෙපාරක් කරලා.
    ඒවා නම් ප්‍රශ්න නෙවේ බන්..

    උබ කියන පවුල් ප්‍රශ්නේ නම් මෙහෙම වෙන්නත් පුළුවන් බන්
    උබල බලා අවුරුද්දකින් දෙකකින් පොඩි පැටියෙක් එහෙම ලැබුනම
    ඔය වලි නිකන්ම නැති වෙලා යන්න පුළුවන්.මොකද අම්මලට
    අපිව එපා උනත් මුනුබුරනවා අමතක කරන්න බෑ. අපිව හොයාගෙන
    එයාල හරි එනවා.

    උබල දෙන්නට sure නම් උබල දෙන්නට ඉන්න පුළුවන් කියල සතුටින් බැන්දට
    පස්සෙත්, එන ප්‍රශ්න වලට අනික් එක්ව තනි කරලා දල යන්නේ නැත්නම්
    බැදපන් බන්.ගිහින් තනියම ජීවත් වෙයන්.සිරා කෙල්ලෙක් නම් උබ ලගම ඉදි මචන්
    මට අරව ඕනේ මේවා ඕනේ නොකිය .
    මම නම් කියන්නේ උබල දෙන්න මැරෙනකම් සිරාවටම ආදරේ නම්, දෙන්නට ඉස්සරහටත්
    දෙන්න නැතුව ඉන්න බැරි නම් බැදපන් බන් මොන මගුලක්ද..
    උබට ජොබක් තියේද තනියම ඉන්න ගෙදර සල්ලි වලින් ඇර?
    නැත්නම් අඩුම තරමේ 15 වත් එන එකක් හොයාගනින්.ඊට පස්සේ බැදපන් බන්..
    අපිත් සපෝට් එකක් දෙන්නම් උදව්වක් සිරාවටම ඕනේ වෙලාවක..

    හැබැයි මචන් බදින්නම් වාලේ බදින්න නෙවේ මම කියන්නේ ,පටල ගන්න එපා..
    අපි මොන බයිලා කිව්වත් මචන් මේක උබේ ජීවිතේ අනාගතේ...

    උබට කෙල්ල sure නම් බැදපන්.උබට වඩා පකීර්ලා බැන්ද ගෙදරට විරුද්ද
    වෙලා.අද ඔය යස අගේට ඉන්නේ..

    ආසවන් කිව්වෙ ඕක නෙමෙයි බන්
    හපොය්ය්ය්ය්ය්ය්...........
    උදාහරනෙකට , කන බොන ඒව ...
    නෑ මචන් , ජොබක් නෑ.... තාත්තගෙ බිස්නස් තමා රන් කරන්න තියෙන්නෙ
    15 කින් තියා 50 කින් වත් ඉන්න බැරි කාලයක්නෙ බන් මේක
    අනික පාරෙ ඉන්න ඈ?
     
    Dec 25, 2010
    61
    9
    0
    යකෝ තෝ තම ඉස්කෝලේ යනවද?තෝව මරන්න වටිනවනේ මැට්ටෝ..
    මගේ කලින් ප්‍රකාශය ඉල්ලා අස් කර ගමි..
    තව කල් තියනවා ඕවට..අවුරුදු 28 වත් පනිනකම් බදින්න එපා...
    මම හිතුවේ තෝ නිකන් අපේ තාත්තෙක් වගේ එකෙක් කියල දෙන ටෝක්
    වලට..

    මල්ලි ඉස්සරහට මීට වඩා මල් එනවා ජීවිතේට , ඒ වගේම මීට වඩා
    ගුණවත් මිනිස්සුත් එනවා.ඒ නිසා ඉක්මන් නොවන්න...
    මම උබට Thread එකක් දෙන්නම් ඒක බලපන් මුලින්ම

    අඩෝ දැන්ම පැනල යන්නෙ නෑ ඕයි
    ආ.... මම හෙන මැට්ටෙක් නම් තමා
    දැන්ම බඳින්නෙත් නෑ

    ඒත් මේක දිගටම කරන්නවද , එක හරි දේද කියලයි මට දැනගන්න ඕනි
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අන්තිමට ඉතුරු දෙමවුපියෝ විතරයි..
    ඔය වගේ ලස්සන කෙල්ලෝ තව ඕන තරම් ඉන්නව බං..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,991
    12,344
    113
    Behind u :p
    A\L
    ane ammooo... damna bandinnawat panala yannawat nemey hadanne
    digatama karanwada kiyala ahanna

    මම කිය්යන්නද වැඩක් , උඹ තාත්තව බංකොලොත් කරපන්... එතකොට වැඩේ හරි..:lol::lol:

    oka digatama karagena palayan,
    A/L goda dagena awilla aith post 1k dapan, etakota kiyannam monada karanna one kiyala..
     
    එයා හිඟා කෑවත් කාස්ට් එක අඩු නම් බිල්ගේට්ස් ගෙ දුව උනත් බඳින්න දෙන්නෙ නෑ
    කරුමෙ තමා ...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Mage amme , Muu thaama iskoole yanawada....

    Hu**o, issella eeka iwara karagena indapan....
    ඔව් බන් තම A / L කරන බට්ටේක්නේ මේ..
    තාත්තෙක් වගේ කතාව... :lol:

    :):):):)
    ආසවන් කිව්වෙ ඕක නෙමෙයි බන්
    හපොය්ය්ය්ය්ය්ය්...........
    උදාහරනෙකට , කන බොන ඒව ...
    නෑ මචන් , ජොබක් නෑ.... තාත්තගෙ බිස්නස් තමා රන් කරන්න තියෙන්නෙ
    15 කින් තියා 50 කින් වත් ඉන්න බැරි කාලයක්නෙ බන් මේක
    අනික පාරෙ ඉන්න ඈ?
    එහෙනම් මම කියන්නද 55 වත් එන ජොබක් හොයාගත්ත දාකට බැදපන්..:frown:

    අඩෝ දැන්ම පැනල යන්නෙ නෑ ඕයි
    ආ.... මම හෙන මැට්ටෙක් නම් තමා
    දැන්ම බඳින්නෙත් නෑ

    ඒත් මේක දිගටම කරන්නවද , එක හරි දේද කියලයි මට දැනගන්න ඕනි

    හරි හරි උබ ඕක දිගටම කරපංකෝ එහෙනම්:nerd:.හැබැයි ඉස්සරහට මම කලිනුත් කිව්වා
    වගේ

    මල්ලි ඉස්සරහට මීට වඩා මල් එනවා ජීවිතේට , ඒ වගේම මීට වඩා
    ගුණවත් මිනිස්සුත් එනවා.ඒ නිසා ඉක්මන් නොවන්න...
    :dull:
    මම කිය්යන්නද වැඩක් , උඹ තාත්තව බංකොලොත් කරපන්... එතකොට වැඩේ හරි..:lol::lol:

    oka digatama karagena palayan,
    A/L goda dagena awilla aith post 1k dapan, etakota kiyannam monada karanna one kiyala..
    අන්න එල කොල්ලෙක්....:lol::lol:
    ඒක තම බන් මත කිව්වේ මූ ඉස්කෝලේ යන පොඩි එකෙක් කියල
    දැනගත්තම:nerd:..හොදට විබාග ගොඩ දාගත්තොත් ලොරි පිටින් කෙල්ලෝ එයි:cool:
    හොද තැනකට අවම:cool:.
    එත් උබ චෝර people උනොත් නම් දැන් ඉන්න උනුත් නැති වෙනවා...:( :(:(

    oya 2kama kiyola tiyenawa machaan
    machan ara paddy field katawa hama kenaatama hari yanne naa neda
    එහෙම නෑ කියන්නත් බෑ බන්:(.අද කලේ ඉතින් පතාගෙන ඇවිත් එකතු වෙන
    අය නැනේ:sorry:..ඉන්නෙම වෙන වෙන ඒවාට ආදරේ අයනේ:eek: මල්ලි .ඒ නිසා මම නම් කියන්නේ
    මීට වඩා හොද කෙල්ලෙක් ඉස්සරහට හම්බෙන්න පුළුවන්
    6.gif
    , මීට වඩා කෙනෙක් හම්බෙන්නේ නෑ

    කියල හිතෙන්නත් පුළුවන්
    6.gif
    ඒ නිසා සරලව හිටපන්..විබාග හොදට කරපන්...

    මීට වඩා කියන්න දෙයක් නෑ මල්ලි ඔයාගේ වයසත් එක්ක..
    මම මේ Thread එකෙන් චුත වෙමි... :dull:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබලගේ ගෙදර shape කරගන්න සුපිරිම plan එකක් ගහපන් මචන්.......අපිත් පුළුවන් තරන් help එකක් දෙන්නම්............නතර කරන්න එපා බන් කෙල්ල පව්.............:nerd::nerd::nerd:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mama dannawa umba kawda kiyala. eth sure karannama behe. ube kathawa wage ma thamai mage kathawath. same machan. mama love kale nam godak podi kaale indan. ahuwe 11 wasaredi. api aadaren ubata wada godak idiriyata awith thiyenawa.

    den mama kiyannam.
    uba kella wenuwen depola pawla atha arinna epa. eka hondata mathaka thiyaganin. mokada adare rasa wenas wenawa. thawa tika kalekin uba den kiyanawa wage nemei. uba mulinma ube sthawarayak hadaaganin. geyak hadala stheera job ekak karala inpasse kaaleth wenas wela thiyei. ammala thaththalata inpasse ube love eka gena kiyapan. kellatath kiyapan hondata igenaganna kiyala. honda job eka karala ge dora poddak repair karala aluth karala ganna kiyala.

    kulayen godak pahath nam love eka amathaka karanna kiyalath mama kiyanawa. ammala thaththala kiyana dewal wala aththak thiyenawa. apata den therenna nethi unaata ammala kiyana dewal wala loku aththak thiyenawa. a nisa kalpanawen weda karapan. hengeem walata wahal wenna epa.

    adare nisa jeewithe dena eka niwatakamak. ube ammala ubawa heduwe ubawa paressamata heduwe weduwe ekata nemei. ammalata a kalaguna salakapan
     
    hmmm
    eka tama bro
    antimata mata kawruwat nati wey
    shek !
    i hate my life !!!!
    thnx for ur reply
     
    Dec 25, 2010
    61
    9
    0

    100% ගැලපෙන කපල් නැ බං.මට වයස 25 යි.මම කෙල්ලත් එක්ක යාලු වෙලා අවුරුදු 6ක් .මට උබට වගේ අපි ගැලපෙන් නෑ කියල කවදාවත් හිතිල නෑ.වෙනස තියෙන්නෙ එතනයි යාලුවා

    hmmm...................
    :( ehenam hari yanne naa ne